1815 පසු ක්රමිකව මේ රටේ මිනිස්සුන්ගේ සිත්තුල වහල්, දීන මානසිකත්වය වගා කළා. පාලන නිලධාරියා සියල්ලන්ට ඉහලින් සිටින බවත්, ඔහුට බය පක්ෂපාතී නැති පුද්ගලයාට තමන්ගේ වැඩේ කරගන්න නොලැබෙන බවත් මිනිස්සුන්ගේ සිත්වල පදිංචි වෙලා ඉවරයි. මේ සියල්ල ක්රමිකව වෙනස් කල යුතුයි.
සෑම රාජ්ය ආයතනයකම අදාළ නිලධාරීන්ට...