1. indika_sam

    ups battery

    වොරන්ටි තියෙනකම් තිබුනොත් ලොකු දෙයක්
  2. indika_sam

    එ.බු.සේ.

    rtx ගන්න කලින් බිල ගෙවපන්. නැතිනම් එබුසෙන් එලවාවී. හිඟමනට අව්ව වැස්ස අදාලම නෑ.
  3. indika_sam

    එ.බු.සේ.

    එ.බු.සේ. හැදුවේ බිල ගෙවන්න කෙනෙක් හොයාගන්නද ? :unsure: හන්දියේ පත්තර කොලයක් එලාගනින්. අද කාලේ වැඩිම දෛනික ආදායම හිඟන්නෝ ලබනවා. :P
  4. indika_sam

    එ.බු.සේ.

    පුලුවන් දෙයක් තිබේනම්, එලකිරිය වෙනුවෙන් උපරිමය කරන්න සුදානම්...... දැනුවත් කිරීමක් අවශ්‍යයි
  5. indika_sam

    නව නිපැයුම් කිරීමට නම් | කොරෝනා අර්බුදය හමුවේ ලෝකය පුරාම සෑම රටකම

    තියෙන එකාට කොපමණ ලැබුනත් සෑහීමක් නෑ. නව නිපැයුම් අමාත්‍යාංශය ලැබුනට පසු කරපු කිසිම දෙයක් ගැන කවුරුහරි දන්නවද ?
  6. indika_sam

    මෙි බලපංකො ඉස්කෝලත් ගොන් ජෝක්ස් වලට අරන්

    මේ වගේ වීඩියෝ හදල මුනුපොතේ දාලා මොනවාද බලාපොරොත්තු වෙන්නේ ?
  7. indika_sam

    ඒකාධිපතිත්වය හා 20

    කවුරු කොහොම කිව්වත් මේ රටට ආදරේ කරලා මැරුණු පිරිසක් වෙන තැනක සිට බලාගෙන ඉන්නවා. ඒ වගේම රට ජාතිය බේරගන්න ඔවුන්ට කළහැකි දේ ඔවුන් උපරිමයෙන්ම කරනවා. ගෝටා චන්දෙ ඉල්ලුවොත් දිනන බව මම දැනගත්තේ 2015 අගදී. එතකොට ගෝටා චන්දෙ ඉල්ලන්න තීරණය කරලත් නෑ. දැනගත්තේ කොහොමද අහන්න එපා. මේ රටට වඩා දියුණු රටක ජිවත්...
  8. indika_sam

    Drop Shipping ?

    වටිනා පැනයක්.
  9. indika_sam

    Gurubeula | Natural Pool | Deniyaya

    @D_Mad ඔබට මේ තැන ගැන විස්තර දාන්න බැරි උනේ ඇයි ?
  10. indika_sam

    උබලා කාටද touch typing පුළුවන් ?

    මම typing tutor game එකක් සෙල්ලම් කරා. ලොකු දෙයක් නෑ. උත්සාහයයි උනන්දුවයි තිබේනම් පුළුවන්. F අකුරට වම් අතේ දබර ඇඟිල්ල හා J අකුරට දකුණු අතේ දබර ඇඟිල්ල තියාගත්තම අනිත් ඇඟිලි ගානට සෙට් වෙනවා. qwerty keyboard එකෙන් ට්‍රයි කරන්න. පසුව විජේසේකර සිංහල keyboard එක ප්‍රැක්ටිස් කරන්න.
  11. indika_sam

    Breaking news

    මම අහල තියෙන විදිහට මානව හිමිකම් උපරිමයට තියෙන රටක්. රටට ඇතුල් වූ සියලු දෙනාට රටේ ජීවත්වීමට අයිතියක් ඇති බවට නඩු කියන්න පුළුවන්.
  12. indika_sam

    කෙන්දරෙ ප්‍රශ්නයක්

    @RLT4U මේ කේන්දරේ 11 හා 12 යෝග දෙකක් යෙදිලානේ ? ඒ ගැන ? මහේන්ද්‍ර යෝගය කියන්නේ මොකද්ද ? විස්තරයක් දෙන්න පුලුවන්ද ?
  13. indika_sam

    අල් සබ්‍රිට තද වුන ටයි කෝට් කථාව

    රටේ මිනිසුන්ගේ සල්ලි කාබාසිනියා කරමින් අනවශ්‍ය දේ කතා කරමින් කාලය කන ගොන් හරක්
  14. indika_sam

    Any book you need, try me..

    බොහොම ස්තුතියි. සමහර පොත් බොහොම පොඩියි. නමුත් අන්තර්ගතය බොහොම ඉහලයි.
  15. indika_sam

    මම සත්‍ය අවබෝධ කරා

    කෙනෙකුගේ සිතේ පහල වූ සිතුවිල්ලක් ගියපු දුරක්...... ??? තව කොපමණ අර්ථ හා අලුත් සංකල්ප බිහි වේවිද ?
  16. indika_sam

    Any book you need, try me..

    ලංකාව ගැන ලියපු පරණ පොත් මොනවාද තියෙන්නේ ? (ඉතිහාසය හා ස්ථාන)
  17. indika_sam

    ඇවන්ට් ගාඩ් NEW Business. රෙස්පෙක්ට් ස"

    අපේ රටේ මිනිස්සු මහා පුදුම ජාතියක්. මුලින්ම රටට එන පිරිස නිරෝධායනයට නොමිලේ කඳවුරු හැදුවම, ඒවාට යන්න බෑ පහසුකම් මදි කියලා වලි දැම්මා. මුදල් දීලා හෝටලවල පහසුකම් හැදුවම ගණන් වැඩියි කියල කෑගහනවා. කොරෝනා යනු දැනට බෙහෙතක් හොයාගෙන නැති වසංගතයක්. කුඩු කාරයෝ අල්ලන්න ගිහින් වැලිසර කඳවුරටම වෛරස් එක...
  18. indika_sam

    අටපිරිකර උදව්වක් ,

    හොඳම තැනක් ලෙස සටහන් කලේ කුමන අරමුණකින්ද ? පිංකමක් කරද්දී තව කවුරුවත් කරන දේ දැකලා ඒ දේම කරන්න අවශ්‍ය නෑ. අපි අටපිරිකරක් පූජා කරන්න අවශ්‍ය ඇයි ? ගිහියෙකු පැවිදි කිරීමට පමණයි අටපිරිකරක් අවශ්‍ය වෙන්නේ. අටපිරිකර පුජාවේ නියම ආනිසංශ ලැබීමටනම් එවැනි අවස්තාවක පුජා කරන්න. ඔබ මම අපි කවුරු අටපිරිකරක්...

    No contents