1. indika_sam

    මේ කියන විදියට ඔන්ලයින් money හොයන්න පුළුවන් ද?

    ඔය බොරුව ඇත්ත කියල හිතන නිසානේ වීඩියෝ එක ශෙයා වෙන්නේ
  2. indika_sam

    පොන් නම්බරේ ඉල්ලනවනේ

    මමත් කාලෙකින් මේකට එනකොට දුරකථන අංකය ඉල්ලුවා. මම දුන්නා. මොනවටද බය වෙන්නේ ? මෙපමණ කාලයක් අපි මේකේ හිටියේ එලකිරිය ගැන අවිශ්වාසයකින් නෙවෙයිනේ. මේකට දුරකථන අංකය දෙන්න ලතැවෙන සියලු දෙනා, ගූගල් එකට දෙපාරක් නොහිත දීල තියෙනවා නේද ? ඒ වගේම මට එළකිරියේ ෆේක් නෑ. හදන්නෙත් නෑ. ෆේක් හදන්න ගිහින් මාට්ටු...
  3. indika_sam

    A Lion - පූජ්‍ය ඩෙන්මාර්ක් ඤාණදීප හිමි

    ඒ නිසාමයි මගේ පැනය ? ඇයි බුදුදහම නොපවතින රටක ඉපදෙන්න තීරණය කරේ ? බෝසතාණන්ට වැරදුනාද ? නැතිනම් අපිට වැරදිලාද ?
  4. indika_sam

    A Lion - පූජ්‍ය ඩෙන්මාර්ක් ඤාණදීප හිමි

    මේ ලිපියට අනුව, "මහා රහතුන් වැඩි මග ඔස්සේ" ලියුවායයි කියමින් බණ කියන හාමුදුරුවෝ කවුද ? සද්ධර්මය සොයාගෙන ඇයි මේ ලංකාවටම එන්න ඕන ? බෝසතාණෝ පස් මහා බැලුම් බලා ඉන්දියාවේ ඉපදුනේ වැරදිමකින්ද ?
  5. indika_sam

    තට්ටයෙක්ට ලුක් එක වැඩි කරගන්න මොනවද කරන්න පුලුවන්?

    ලාවට රැවුල මුහුනපුරා වවන්න.
  6. indika_sam

    Samantha chakka walesu???

    බුදුවරයෙකුගේ හැකියාවන් පෘථග්ජන අපේ බුද්ධියෙන් තේරුම් ගත නොහැක. සක්වල යන්නට ඉහතින් පිළිතුරු සපයා තියෙනවා නේද ? මාඝධි වදන්වලට ඉංග්‍රීසි තේරුම් සෙවීම ගැටලුවකට මුල්විමක් බවද සිහිපත් කරමි
  7. indika_sam

    Lamborghini Urus Tech Review (Sinhala) from ElaKiri.com

    සුපිරි රිවීව් එකක්. වාහන සේල් කාරයෝවත් ඔපමණ දේවල් දන්නේ නෑ
  8. indika_sam

    මගෙ කකුල් අත පය පැටලෙන එක

    තමන් ලෙඩෙක් යයි සිතන තාක් ඔබට සෑම තත්පරයකම ලෙඩක් සෑදේවි. ගැටලුව ඇත්තේ ඇඟේ නොව සිතේය.
  9. indika_sam

    පෙර කර්මය සහ කර්ම විපාකය

    බොහොම වැදගත් ප්‍රශ්නාවලියක්..... කවුරුවත්ම මේකට පිළිතුරු ලියන්න උත්සාහ ගනිවියයි මම හිතන්නේ නෑ
  10. indika_sam

    Bitcoin Mining

    අදහසක් තියෙනවා පටන් ගන්න. ඒත් සුදුසු පරිඝනකයක් නොමැති නිසා කල් යනවා.
  11. indika_sam

    කවරුවත් වැඩ කරන්නෙ නෑ… මෙරට ඇති ප‍්‍රශ්ණය එයයි..- ජනපති

    හොඳම රට ඔබම උදාහරණයට අරගෙන සහෝ. ලී ක්වාන් යූ රටේ අගමැති උන ගමන් කරපු මුල්ම දේ රටේ සියලු දෙනාගේ නිවාස ප්‍රශ්නය විසඳපු එක. "දවසක් මහන්සි වෙලා එන මිනිහට නිදහසේ වැටිලා නිදාගන්න තමන්ගේම නිවසක් තියෙන්න ඕන" ලෙස හිතපු නිසයි එදා ඒ විදිහේ වැඩපිළිවෙලක් සැකසුවේ. කවදාවත් රජය මේ රටේ නොමිලේ නිවාස හදලා නැත...
  12. indika_sam

    කෙල්ලන්ගේ වැඩ

    දෙවෙනි වීඩියෝ එකේ රියදුරා කණුවයි, මනුස්සයයි බේරන්න කොපමණ මහන්සියක් ගන්න ඇතිද ?
  13. indika_sam

    කොහොමද කනේ පාර. 🤣🤣🤣

    කනේ පාරට වෙරි හිඳෙන්න ඇති නේද ? ඒ මිනිහා උසාවි දාන්නේ බීමතින් රාජකාරියට බාධා කිරීම යටතේ නිසා කිසි සමාවක් ලැබෙන්නේ නම් නෑ
  14. indika_sam

    මංතීරු නිතිය

    මේ සියල්ල තවම පරීක්ෂණ මට්ටමේ නේද තියෙන්නේ ? මම දකින්නේ අපේ රටේ බහුතරයක් වාහන එලවන මිනිස්සුන්ට ඉවසීමක් නෑ. ආත්මාර්ථකාමියි. බස් මං තීරුවේ ත්‍රී වීල් යවන එකනම් නරක නෑ. ඒත් දකුණු පැත්ත නිදහස් නම්, බස් එක පහු කරන්න අවසර තියෙන්න ඕන. බයික් වමේ යවලා දකුණ නිදහස්නම් එයාලටත් ඉදිරියෙන් තියෙන වාහනය...
  15. indika_sam

    කාමයෙන් නිවනට

    බම්ප් එකක් දැනට දානවා.පසුව ඔලුවේ තියෙන දේවල් ටිකක් පසුව ලියන්නම්
  16. indika_sam

    Unlimited Hosting මාසේට 2000/- [Special Offer]

    ඒකනම් සුපිරි වැඩක් සහෝ.
  17. indika_sam

    Online Radio

    අහනවනම් රන් එෆ් එම්. ඒත් රේඩියෝ එකේ තමයි සහෝ.
  18. indika_sam

    සිවිල් මේසන් කට්ටිය එන්නෝ

    ලියන්න තියෙන ටික පැහැදිලිව, කෙටියෙන් ලියල තියෙනවා සහෝ මම දන්නා තැනක්නම් නෑ. ඒත් හැමතැනම එක වගේ. ඉගෙන ගෙන තියෙන වෙන ජොබක් සෙට් වෙනකම් කරනවා කිව්වම සමහර බාස්ලා වැඩ බැරිවුනාට සමාවක් දෙනවා. ඔය වගේ ඉගෙන ගෙන තියෙනවනම් ඒ සම්බන්ධ තැනක වැඩක් හොයාගන්න කියපන්
  19. indika_sam

    ප්‍රින්ටර් හෙල්ප්

    පාවිච්චි කරලා නැති උනත් බහුතරයක් මේක හොඳයි කියනවා.
  20. indika_sam

    සිවිල් මේසන් කට්ටිය එන්නෝ

    සයිට් එකෙන් සයිට් එකට ගෝලයාගේ වැඩ කරන විදිහ වෙනස් වෙනවා. කොහොම උනත්, බදාම අනන්න, ගඩොල් අදින්න, වතුර අදින්න, බාස්ලගෙන් බැනුම් අහන්න අනිවාර්යයි. කොන්ක්‍රීට් දාන එකයි අමාරුම. විවේකයක් නෑ. කඩියා වගේ වැඩ කරන්න ඕන. අලුත් එකෙක්, හොඳට ඉගෙන ගෙන, ජොබක් සෙට් වෙනකම් පමණයි වගේ දේවල් දැනගත්තම පොඩි...

    No contents