චතුර්වර්ණ හෙවත් ක්ෂස්ත්රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර යනු හින්දු දහමේ එන කොටස් 4කි. එයිනුත් ශුද්‍ර කොටසට අයත් කුල බොහොමයක් වෙති. ගොවිගමද (බත සපයන්නා) එම ශුද්‍ර කොටසට අයත්ය. ඉහතින් සඳහන් ක්ෂත්රිය, බ්‍රාහ්මණ හා වෛශ්‍ය යන කොටස් මෙරට දකින්නට නොමැති නිසා ශුද්‍ර කොටසේ ඉහලම කුලය හෙවත් ගොවිගම උසස්...