1. indika_sam

    STF එකට රැදවියන් එක්ක ඉන්න පුහුණුව ලබා දෙන්න

    මේ කියන තරම් ගුණාත්මකබවක් හා පුහුණුවීමක් ජේලර්ලගේ දකින්න නැත්තේ ඇයි ? මෙතන තියෙන ගැටලුව පාතාල සිරකරුවෝ බන්ධනාගාර නිලධාරින් හොඳින් හෝ නරකින් යටත් කරගැනීමයි. එයට විසඳුම් ඇතුලෙන් නොව පිටතින් සෙවිය යුතුයි.
  2. indika_sam

    එජාප නායකත්වයට මංගල සූදානම්.

    ඒකත් නරකම නෑ. අපේක්ෂකයෝ වැඩි වෙන තරමට රනිල් පුටුවේ ඉන්න කාලය වැඩි වෙනවා.
  3. indika_sam

    ලංකාවෙ මෙහෙම ජොබ් නැද්ද බං?

    මේ කිසිම රැකියාවක් අපි හිතන තරම් ලේසි නෑ. දවසට පැය දෙකක් චිත්‍රපටි බැලුවට, දවසම බලන එකත්, ඒ සමගම ඇතිවෙන ඒකාකාරීබවත් ඔබට ඉක්මනින් එම රැකියාව එපා කරාවි. ලෝකේ වටේ ගිහින් ඒ ගැන විස්තර ලියන එකනම් නරක නෑ.
  4. indika_sam

    අටලුගමින් නයිට්‍රික් ඇසිඩ්.

    පහුගිය කාලේ හැමතැනින්ම සොයා ගත් කඩු මන්නා ටිකත් නැවත දෙන්න උනානේ. ඒවත් ආපහු එකතු කරානම් හොඳ නැද්ද ?
  5. indika_sam

    සම්දිටු සහ මිසදිටු සමඟින්

    බුද්ධ දේශනාව නිබ්බාණය මුඛ්‍ය කොට කෙරූ දෙසුමකි.
  6. indika_sam

    නාකි මයිනා ආයත් අපි ‍රැවට්‍ටුවා.

    පඩේ වෙඩිල්ල කරේ සමාජ මාධ්‍ය අවභාවිතය
  7. indika_sam

    Idam case

    මේක තමයි හොඳම ක්‍රමය.
  8. indika_sam

    ගලපන්න

    හිච්චි එකා දැන් ලොකු දේවල් හිතන්න පටන් අරගෙන වගේ.......
  9. indika_sam

    බණ කියන්නේ මේන්න මෙව්වා බ්‍රො...💞💞💞💞

    තම තමන්ට කැමති පරිද්දෙන් පරම සත්‍යය වෙනස් කර තේරුම් ගැනීම නිසා බුදු දහමේ හරය විනාශ වී ඇති බව හැඟෙන්නේ මට විතරද ?
  10. indika_sam

    මම හෙටින් පස්සෙ වැඩට එන්නෙ නෑ.

    කුණු අස්කිරීම හා රැගෙන යාම තවත් එක රැකියාවක් ලෙස මේ රටේ මිනිස්සු කවදා තේරුම් ගනිවිද ?
  11. indika_sam

    Aliexpress Cool Gadgets to Buy

    ඒකනම් වටින නුලක්. :love:
  12. indika_sam

    තොපිට හොඳ වැඩේ.තව උඩටම පල

    අදාළ නෑනේ..... :P
  13. indika_sam

    වැදිලා ඉන්නෙ

    බොන්න නැතුව හූල්ලන අය බෝතලේ දැකලා කෙල ගිල්ලොත් ?
  14. indika_sam

    බණ කියන්නේ මේන්න මෙව්වා බ්‍රො...💞💞💞💞

    භෞතික ලෝකයේ සදාකාලික සැපයක් නෑ. කෙටියෙන් කියනවනම් අටලොදහමේ කිසිවක් සදාකාලික නෑ. සදාකාලිකව දුකෙන් මිදීමයි නිබ්බාණ වීම. වැරදි තැන්වලින් අල්ලාගෙන බුදු දහම නිර්වචනය කරන්න එපා.
  15. indika_sam

    Ganja

    කඩේ තියෙන ගුලි ශරීරයට අහිතකරයි. ආයුර්වේදයෙන් ගන්න. නමුත් අධිමාත්‍රාව හොඳ නෑ. දැන් එළකිරි ඇවිත් ඉන්නේ ගුලියක් කාල නෙවෙයිද ? :P සුරුට්ටුව උනත් බොන්න යහපත් ක්‍රමයක් තියෙනවා. පාවට්ටා කොලේ ඔතන්න ඕන. ගිනි දැල්ල නොපෙනෙන තරම් හෙමින් උරන්න ඕන. දුම පිටතට දමන්න බෑ. සුරුට්ටුව නිවෙන්න තියල...
  16. indika_sam

    Ganja

    දෙකම විදේශීය ආක්‍රමණ සහෝ. ඔයාම කන්න. මට එපා.
  17. indika_sam

    Ganja

    තියෙනවා. දරුවෙක් පොඩි කාලෙම දෙන රතකල්කයේ තියෙනවා. ආයුර්වේදයේ තියන මොදකය ගුලියක් ලෙස කටට දාගෙන හෙමින් දියවෙන්න හරින්න ඕන. (මදන මෝදකය ව්‍යාපාරික නිෂ්පාදනයක්) පස් පංගුව වතුර දමා තම්බා බීම ඇඟ පත රුදාවට සහනයක්. ගිතෙල් සමග මිශ්‍ර කර තලපයක් සාදා දිවේ ගාගැනීම.
  18. indika_sam

    Ganja

    සුරුට්ටුවක් ලෙස උරණ එක අපේ ක්‍රමය නොවේ මිතුරේ
  19. indika_sam

    Ganja

    පෘතුගීසි, ලන්දේසි එනකම් මේ රටේ මිනිස්සු මස් මාංශ නොකාපු ජාතියක් බව දන්නේ නැද්ද ? ගෙරි මස් කන එවුන් සිංහලු වෙන්න බෑ. ගංජා සුරුට්ටු විදිහට බිමත් සිංහල ක්‍රමය නොවෙයි. සිංහලකම නොදන්නා සිංහලු ගෙරි මසටයි, සුරුට්ටුවටයි අඬනවා. දුකේ බැරුවා.....

    No contents