ධනුෂ් වේවා වෙන කවුරු හෝ වේවා. ඔවුන්ගේ මුලික අරමුණ ඩොලර් තම සාක්කුවට දමා ගැනීම නේද ?
රටට, ජාතියට, දහමට දෙයක් කරන්න උනන්දුවක් නෑ.
නමුත් අද තරුණ සමාජයේ හිට්වෙලා තියෙන ටොපික් ගැන හොඳ ඉවක් ධනුෂ්ට තියෙනවා.
බුදුහාමුදුරුවෝ ලංකාවේ කියලත් වීඩියෝ ටිකක් දැම්මා. නමුත් ඒක හිට් නැති නිසා හෝ බහුතරයක්...