ඒ කාලේ පාර්ලිමේන්තුවේ හිටපු හැම ඇමති, මන්ත්රී කෙනෙක්ටම පාස්කු ප්රහාරය ගැන දැනුවත් කරලලු තිබිලා තියෙන්නෙ. චාමර සම්පත් මේ ළගකදි පාර්ලිමේන්තුවෙදි කිව්වා. හරීන් විතරයි මුලදි මේ ගැන කිව්වේ. මේක දැන් බොරු වෙන්න බෑනේ. ඒකාලේ 225ම දැනගෙන ඉදලා තියනවා. ඒ කියන්නේ අනුරත් මේ ගැන දැනගෙන හිටියේ නෑ කියන්න බෑ...