ටවුමකින් ඉඩමක් අරන් කඩ කාමර හදලා රෙන්ට් කරපන්. ගෙවල් හදලා රෙන්ට් කරන එක දැන් ටිකක් ප්‍රශ්න වැඩි කේස් එකක්. කුඩ්ඩො, පාතාල කාරයෝ, අපරාදවලට සම් බන් ධ අය ඇවිත් උබේ ගෙදර රෙන්ට් එකට හිටියොත් උබටත් උසාවි ගානේ යන්න වෙනවා. ලෝයර්කෙනෙක් ලග ඇග්‍රිමන්ට් ගහලා තිබුනත් වැඩක් නෑ. උසාවි යන්නම වෙනවා. මේවා හෙන වාත...