1. Mahesh Wanasinghe

    කිරියෙන් නැතිවෙච්ච ඕගොල්ලොට මිස් වෙන කට්ටිය කවුද?

    @erozan තාමත් මේකේ හිටිය නම් එළකිරියට දරා ගන්න බැරි විදියට ත්‍රෙඩ් වැටෙන්න ඉඩ තිබුනා. ඒ තරමට ජෙප්පො මේ රට හොදට පාලනය කරනවා. 🤌
  2. Mahesh Wanasinghe

    ලෝකයෙ ප්‍රසිද්ද ඒත් උබලා විශ්වාස නොකර දේවාල් මොනාද?

    මේ කියන ටෙලි නාට්‍ය නම් මෙලෝ රහක් නෑ. මේ ලගදි ITNඑකෙන් නටත් අයෙක් සුරාමතින් කියන රෝෂන් රවින්ද්‍රගේ ටෙලියක්, කමිටිඑකෙන් සිලෙක්ට් කරාටත් පස්සේ රෙජෙක්ට් කරලා කියලා කතාවක් ගියා. කොහොම හරි දැන් ඒ ටෙලිය ස්වර්ණවාහිනියේ යනවා. හොද ටෙලිනාට්‍ය පැත්තකට දාලා මුන් අර ගන්නෙම මොකක් හරි ගූ ගොඩක්ම තමයි
  3. Mahesh Wanasinghe

    Washing Machine Repair honda ekek?

    Damro - 0334678678 Singer -0115400400 කම්පැනි සර්විස් එකකින් ගෙදරට ගෙනත් මෝටරයක් රිප්ලේස් කර ගන්න. පිටින් කරොත් ගොඩක් වෙලාවට දාන්නේ සෙකන්ඩ් හෑන්ඩ් මෝටර්, එහෙම නැත්නම් ඔතපු මෝටර්. එහෙමත් නැත්නම් මෝටරේ ඇණතව් වලට සෙට් වෙන වෙන ජාතියේ මොකක් හරි මෝටරයක්. ඊට පස්සේ වොෂින් මැෂින් එකට කෙල වෙන්න තියන ඉඩ...
  4. Mahesh Wanasinghe

    pau yakoo :lol:

    pau yakoo :lol:
  5. Mahesh Wanasinghe

    [MEDIA]

  6. Mahesh Wanasinghe

    බාල ගල් අඟුරු නැව් 30ක් ? 😠 ආයෙත් පෝලිම් යුගයකට ඇඳ දාන ජවිපෙ ආණ්ඩුව

    වැඩිකල් යන්න කලින් පුළුවන් කෙනෙක්ට රට බාර ගන්න වෙනවා. රනිල් වගේ කෙනෙක් තමයි හරි යන්නේ. බජට් එක හදන්න කලින් රනිල් බොහෝ විට පාර්ලිමේන්තුවට කොහොම හරි රිංගලා ලොකුතනතුරකට එනවා. එහෙම නැතත් පාර්ලිමේන්තුව ඇතුලට එනවා ඊළග මාස කීපය ඇතුලත. ජූලි විතර වෙද්දි එයි. .හරිනිව අයින් කරලා අගමැති වෙන්නත් බැරි නෑ.

    No contents