Canon ලංකාවේ ඒජන්ට් Metropolitan. උන්ගේ සයිට් එකෙන් ඔඩර් කරපන්. කම්පැනියෙන් ගද්දි සමහර දේවල්වලට වැඩීපුර වොරන්ටි දෙනවා. එක සැරයක් මම ප්‍රින්ටරයක් ගත්තා. යුනිටි ප්ලාසා එකේ ෂොප්වලින් අවුරුද්දක් වොරන්ටි දෙනකොට මෙයාලා ඒකට අවුරුදු 2ක් දුන්නා. ඒ දවස්වල අදුරන ළමයෙක්ට acer ලැප් එකක් බැලුවා. යුනිටියේ...