1. Mahesh Wanasinghe

    මොකක්ද බං මේ කාලාපේ

    🤌 🤌 🤌 🤌 🤌 🤌
  2. Mahesh Wanasinghe

    බලපල්ල මේ කෙරි තට්ටය ගහන ගේම.පොඩි උන් රේප් නොකර මේ ගහන ගේම වටිනව සාසනේ ට හෙන ගැහුනට..

    හාමුදුරුවරුන්ට ඕවා කැපද කියලා තර්ක කරනවට වඩා ටැලන්ට් එකෙන් වැඩක් ගන්න එකේ වරදක් කියන්න බෑ. මේ ඉන්නේත් තවත් ඒවගේම හාමුදුරුකෙනෙක්.
  3. Mahesh Wanasinghe

    පොහොසත් රටක් ලස්සන ජීවිතයකට යන්න වසර 20කට වැඩි කාලයක් ඕනෑ! - මොකාද මූ? අලුත් පාපිස්සක්. අදමයි දැක්කේ!

    අන්තිමට රනිල් ගිය අඩිපාරෙම යනවා. කවුරු මොන කයිවාරු ගැහුවත් රනිල් කියපු දේවල් දැන් ඉදන් කරොත් 2048දි යන්තම් හරි සංවර්ධිත රටක් වෙන්න පුලුවන් වෙයි. මේ රට හදන්න ඕනි නම් රනිල් කිව්ව විදියට රාජ්‍ය සේවය අඩු කරන්නම ඕනි. පාඩු ලබන ආයතන ටික විකුණලා දාන්න ඕනි. රජය ඉන්නේ බිස්නස් කරන්න නෙමෙයි. ඒ නිසා...
  4. Mahesh Wanasinghe

    කොළඹට විශාල අඩුවක් අලුත් නගරාදිපතිනිය විසින් සම්පූර්න කරයි - මේ අපි පැතූ වෙනස නෙවෙයිද? 😍😍

    අරගලේ කාලෙදි රාජපක්‍ෂ පිළිරුවක් කැඩුවා නේද බන්. ඒක කඩද්දි ආයෙත් මේ රටේ පිළිරු හදන්න ඕනි නෑ කිව්වා. අගමික නායකයෝ නොවන වෙනත් අයගේ පිළිම හදන්නේ වන් දනාමාන කරන්නද කියලා ඇහුවා. ඒ වීඩියෝ එක මම හොයලා දාන්නම්කෝ. ඒ දැම්මාත්, මුන් ඒකත් සාදාරණීකරණය කරලා හෝදනවා.
  5. Mahesh Wanasinghe

    ආයෙත් අමුතු ප්‍රශ්නයක්

    බෞද්ධයෙක් නම් පන්සල්වලට යොමු කරද්දි පන්සල ගැන හොදට හොයලා බලපන්. විශේෂයෙන් සමහර අසපුවලට නම් යවන්න එපා. දුක මාකට් කරන්නෙ නැති සතුට ගැන කියන තැන්වලට විතරක් යවපන්. නැත්නම් නෙගටිව් දේවල්වලින් සමහර හාමුදුරුවරු මිනිස්සුන්ගේ ඔලු පුරවනවා. බුද්ධාගමේ තියෙන්නෙ ගිහියෙක් උනත් සතුටෙන් ඉන්න ක්‍රමයක්...
  6. Mahesh Wanasinghe

    ඉස්සර අර ඉරිදා හවස රුපවාහිනියෙ/ITN ලස්සන ප්‍රොග්‍රම් එක හොයාගන්ඩ උදවු කරපල්ලා. Childhood nostalgic memory 1ක්

    Derana TEa party නේද? මට මතක විදියට නෙහාරත් ප්‍රෝගෑම් එක කලයක් කරා. ඊට පස්සේ විනූ ප්‍රෝගෑම් එක කරන්න පටන් ගත්තා
  7. Mahesh Wanasinghe

    🛑 LTTE එකෙන් කොලබට දුන්න ගුවන් ප්‍රහාරය මතක ද?

    අනුරගේ කාලේ යුද්දයක් තිබ්බ නම් ( 🤐
  8. Mahesh Wanasinghe

    යුද්දෙ ඉවර වෙලා.. මේ සින්දුව ඇහෙද්දි හිතුන නේද ලන්කාව දියුණු වෙයි කියල..

    ඉතින් දැන් ඒ හොරා කපු සල්ලි ගෙනත් රට හදනවා කියලා කියපු උන් මීක් නෑනේ. උගන්ඩා සල්ලි ටික,රාජපක්‍ෂලා හංගපු රටේ ධනය ගෙනාපු ගමන් රටේ සංචිත වැඩිවෙලා ඩෝලර් එක රු 150ට ගෙනත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදනවාකිව්ව අයත් මීක් නෑ. ඒ කියපු කෙනෙක් මේ සිංදුවෙත් ඉන්නවා
  9. Mahesh Wanasinghe

    [MEDIA]

    No contents