1. Mickey_lk

    Wi-FI Hack karanna Puluwand?

    mama wedakarana thenata wi-fi 2 ahuwenawa, :shocked::shocked::shocked: meka hack karanna danna kenek karana heti keyala denna. :rolleyes::rolleyes::rolleyes: Name : SLPAU SSID : SLPAU Radio type : 802.11g Security Type : WEP Name : navistms SSID : navistms Radio type : 802.11g...
  2. Mickey_lk

    EPF

    මචන්ලමමකලින්දාපුනුලටහෙල්ප්කරපුහෑමොටමස්තුතියි. මේනුලත්එකටසම්බන්දයි. එනිසාමෙන්නකලින්එකේලින්ක්එක. Linkhttp://www.elakiri.lk/forum/showthread.php?t=1236146 මගේ වයිගෙ ඉපීඑප් එකක් තියෙනව. 1996-97 විතර වෑඩ කරපු කොම්පෑනී එකකින් ලෑබුන එකක්. ඒ කොම්පෑනී එක දෑන් වහල. B කාඩි එක තියෙනව...
  3. Mickey_lk

    ජනාදිපති අරමුදල

    ජනාදිපති අරමුදල යාලුවනේමටලොකුඋදවුවක්ඔන. මගේ වය්ප්ගෙ කොදුඈටපෙලේ ඔපරේශන් එකක් කරන්නවෙලා. :(:( එකසෑරයක් ඔපරේශන්කලා 1998, ආපහු කරන්න වෙලා ඩොක්ටර්ස්ල කෙයනව රීස්ක් එකක් තියෙනව කීයල. හෑමොම කීයන්නෙ (ඩොක්ටස්ලත්) සුනීල්පෙරේර සර්ට කීයල ඔපරෙශන් කරන්න කීයල. එත් සර් ජෙනරල් හොස්පිටල් එන්නෙ නෑ. ආසිරි...
  4. Mickey_lk

    Job Vacancy

    මචන්ල Autocad ජොබ් එකක් තියෙනව. කෑමති කෙනෙක් PM කරන්න. ඔන නෑති අය එකක් ඩුන්නට BUMP කමක් නෑ :yes::yes::yes::yes:
  5. Mickey_lk

    සිහින

    කොසොල් රජතුමා දැකපු සිහින දහසය හා බුදු රදුන් එම සිහින විග්රග කල ආකාරය දක්වන රුප ටිකක් පොස්ට් කරන්නය් හදන්නේ. * * * * * * * මේක මට ආව mail එකක් මේ අනාගත වක්කෙය අදට කොපමණ ගැලපේද? කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා
  6. Mickey_lk

    ග්‍රීන් කාර්ඩ් (Green Card)

    ග්‍රීන් කාර්ඩ් (Green Card) මචන්ලා ලබන 4 වෙනිදා ඉදන් ග්‍රීන් කාර්ඩ් apply කරන්න පුළුවන්නේ , ඉතින් ඒ ගැන හොදින් දන්නා කෙනෙක් කියනවද හරියට apply කරන්නේ කොහොමද කියල. ගිය අවුරුද්දේ result බලන්නේ කොහොමද? select උන අය මෙතන ඉන්නවද ප්ලීස් හෙල්ප් එකක් දෙන්න කොමෙන්ටුවක් දාන්න අඩුමගානේ බම්ප් එකක්...
  7. Mickey_lk

    eBay register help

    Machanla mama e bay register wenna try kala form aka fill kala. submit kalama apahu Hi! Ready to register with eBay? (https://scgi.ebay.com/ws/eBayISAPI.dll) page akatama apahu anawa. menne me vidiyata mama fill kale meka submit wenne neththe aye. Correctly submit karanne kohomada?
  8. Mickey_lk

    Sunil Edirisinghege Song akak Ona

    "mee tharam kalugal seum dey ....... BUduntath dees dun........." Sunil Edirisinghe keyana song aka dennako
  9. Mickey_lk

    ඔමාන් යමුද?

    යාළුවෙන් අද photo වගයක් බලද්දි අතීෙත මතක් උනා. ෙම් ඔමාන්වලදි මම ගනිපු පින්තුර වගයක්. බලන්නෙකා ෙහාදද කියල. No editing:P අදහස් ෙදන්න Methana Magnet place akak (Near Salala)
  10. Mickey_lk

    MRI Report - help

    machanla, ෙම් MRI Report ඒක කියවන්න පුලුවන් ෙකෙනක් ඉන්නවනම් ෙම්ක කියවල මට පැහැදිලි කරන්න. පින්සිද්ද ෙවනව. mage (magema nemey) MRI report akak thiyenewa meka gena hodata danna kenek ennawanam mata pehedili kereemak karanawada? Dr. keuwe operation karanna uwamanay keuwa. ath akaserayak...
  11. Mickey_lk

    help akak ona

    machanla, mata help 1k ona. mama me dala tiyena screen shot aka Autocad 2007. mekata tool bar anne ne. aka ganna vidiyak keyanna please. loku udauwak.
  12. Mickey_lk

    වෙසක් සැමරැම්

  13. Mickey_lk

    Folder Locker

    හුග කාලෙකින් එළකිරි පැත්තෙ ආවෙ, මට ලැබුන FOLDER LOCK කරන්න පුලුවන් SOFTWEAR එකක්.මේක ‍FULL ACTIVATED. මේක සමහරු දන්නව ඇති නොදන්න අයට ගොඩක් ප්‍රයෝජන වෙයි. මේක තමයි මුලින්ම OPEN වෙන්නෙ. ඊට පස්සෙ ඔයාලට අලුත් locker එකක් open කරන්න “create new locker” click කරන්න. එතකොට මෙන්න මේ window...
  14. Mickey_lk

    ෙවායිස් චැට්

    මම දැන් කියන්න යන්ෙන් ෙවායිස් චැට් කරන ක්‍රමයක් ගැන. කවුරුත් වෙග් මුනෙපාත (Facebook) පාවිච්චි කරනවෙන, දැන් ඔන්න මුනෙපාෙත් ෙවායිස් චැට් ඒකතු කරල. http://tiny.cc/GetChatVoice ෙමන්න ෙම් දිගුව පාවිච්චි කරල අවශ්‍ය software ඒක බාගන්න. ඒක install කරල මුනෙපාත හරහා ෙවායිස් චැට් කරන්න පුලුවන්...
  15. Mickey_lk

    ගිනි අැල්ල

    අන්තර් ජාෙල් සැරි සරන ෙකාටයි ෙම්ක දැක්ෙක. ඉතින් ඹයාලත් බලල ෙහාදද කියන්න. ෙහාදනම් ෙරප් ෙදන්න අමතක කරන්න ඒපා
  16. Mickey_lk

    mother board CD-HP Computer

    යාළුවෙන් මෙග් යාළුෙවක්ෙග් Computer (HP Brand) ඒකක ෙෙවරස් අැවිත්, ෙමක format කරන්න ඔන, ඒත් mother board CD නෑ. පුලුවන් ෙකෙනක් ෙසායල ෙදන්න. System manufacture : Hewlett-packard System Model : HP Compaq dc7100 SFF (PC922A) Processor : Intel® Pentium® CPU 3.00GHz (2cpu) Chip Type ...
  17. Mickey_lk

    පිරිත..... උදවු.........

    යාළුවෙන් මට අභිසම්භිධාන පිරිත Audio/MP3 හා Lyrics ෙහායල ෙදන්න පුලුවන්ද? පින්සිද්ද ෙවනව හැෙමා්ටම
  18. Mickey_lk

    අලුත් computer එකක්

    මචන්ලා............. මට අලුත් computer එකක් assemble කරගන්න අදහසක් තියෙනවා. රු.30000/- කට විතර. මේ ගානට ගන්න පුලුවන් computer එකක configuration හා විස්තර දෙන්න පුලුවන්ද? සියලු දෙනාට බුදු සරනයි
  19. Mickey_lk

    ලෝකෙ උසම පාලම

    මෙන්න ලෝකෙ උසම පාලම. කමෙන්ට් එකක් දාල, හොද නම් රෙප් එකක් දීල ගියාට කමක් නෑ This “high drive” Millau bridge is located in southern France, over the River Tarn in the Massif Central mountains and is the highest bridge in the world. Its highest point is at 343m (1,125 ft), it's taller than...
  20. Mickey_lk

    මෙන්න නයා

    මේ ඇදපු රූපයක් නම් නෙමෙයි. මෙයා හොයා ගත්තේ යාපනයේ වඩ්ඩුකෝඩයි, තෝල්පුරම් ගමෙන්. අපේ පැරණි සිතුවම් ගැන මොනවද හිතෙන්නෙ? ඔයාලට හිතෙන දේ කියල යන්න අමතක කරන්න එපා.

    No contents