නලින් ද සිල්වා
සිංහල බෞද්ධ අධිපති කතිකාව තුළ නිරතුරුව මතු කෙරෙන ජනප්රිය ප්රශ්නයක් වන්නේ ‘‘දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්රශ්නය කුමක්ද? යන්න යි. මේ ප්රශ්නයට බොහෝ පිළිතුරු දෙනු ලැබ ඇතත් ප්රශ්නය දිගින් දිගටම අසනු ලැබේ. දැන් මේ ප්රශ්නය බොහෝ දෙනා විසින් අසනු ලැබුවත්, මුලින්ම මේ ප්රශ්නය...