මේ කාලයේ ධනවාදය හැසිරෙන ආකාරය සහ එහි ව්‍යාප්තිය, විවිධ ලිංගික විපරීත ආසාවන් (එකවර කිහිප දෙනෙකුට ආදරය කිරීම), දේශපාලනය හා ආගම, සමාජයක් තුළ වෙසෙන මනෝ ව්යාධිකයින් (Psychopaths), අරාබි වසන්තයක් ඇත්තටම සිදු උනාද (Arab Spring or Winter), Wiki-leaks සහ අසන්ජි (මල් බබාට අනුව ) සහ තවත් එකී මෙකී නොකී කතා...