මන් දන්න විදිහට ලංකාවේ ගොඩක් උන් Forex කරනවා සහ සල්ලි හොයනවා.ඒ වගේම ඊට වැඩ වැඩි කොටසක් අතේ තියන සල්ලි ටික නැති කර ගන්නවා.මොකද මේක යම්තාක් දුරට සුදුවකට සමාන දෙයක් නිසා.දිනන උන් දිනනවා පරදින උන් දිනන්න ක්‍රම හොයනවා.:sorry::sorry:
ගොඩක් වෙලාවට මේ සල්ලි නැති වෙන්නේ නිවැරදි...