අල්ලමු බිමට ලී
මේක කලින් මම thread එකක දාල තිබ්බ එකක් කට්ටියට ඕන වෙයි කියල මෙහෙම දාන්නේ.මේ රෙද්දවල් අස්සේ මේවා දානවා කියල බනින්න නම් එපා බන්.වෙලාවක් තිබ්බ කාලෙක ට්රයි කරපං
මේක 10x12 කාමරයක්.දැනට ලී අල්ලලා අවුරුදු 4ක් වෙනවා තාම මුකුත් අවුලක් නෑ.
ඕක හදල තියෙන්නේ පැලට් වලට එන ලී වලින්.හොද...