අතුල ලියනගේ විසින් අධ්‍යක්ෂණය කල බඹර වළල්ල චිත්‍රපටය ඇමරිකාවේ Action on Film Festival හි චිත්‍රපට 400 අතරින් හොඳම විදේශීය චිත්‍රපටය,හොඳම කැමරාකරණය යන සම්මාන සඳහා නිර්දේශ වී ඇත.
මීට පෙර බඹර වළල්ල හුස්ටන් සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි ජූරියේ විශේෂ රෙමි සම්මානයද හොඳම කැමරාකරණයට හිමි...