අහා කටිටිය එකතුවෙලා අනිත් එවුන්ට වැට බඳින එකනම් නින්දිත වගේම පහත් වැඩක්, මම සිද්ධ වෙච්ච දේ හරියටම නොදැන කතා කරන එකත් වැරදියි. ඒත් ඔය වගේ කටිටියක් එකතු වෙලා තමයි SL OLD Hits එකේ කටිටියවත් පන්නලා දැම්මේ කියලා මට හිතෙනවා!
මම නම් හිතන්නේ තමන්ට කැමති අදහසක් ප්රකාශ කරන්න අයිතියි අපි සුරකින්න ඕනේ.