1. Ghost.Rider

    අයියා ඈතුළු පවුලේ සැමටක් සතුට සෞභාග්‍යමත් සුභ සිංහල-හින්දු අළුත් අවුරුද්දක් වේවා!! තෙරුවන් සරණයි!!

    අයියා ඈතුළු පවුලේ සැමටක් සතුට සෞභාග්‍යමත් සුභ සිංහල-හින්දු අළුත් අවුරුද්දක් වේවා!! තෙරුවන් සරණයි!!
  2. Ghost.Rider

    ~අහම්බෙන් ආ පීච් වසන්තය~

    සෑමදාම වගේ සෑමවිටම වගේ අයියගේ පෑනෙන් මැවෙන සුන්දර නිර්මාණයක්.
  3. Ghost.Rider

    මොකද මචෝ කාලෙකින් දැක්කේ නැත්තේ. මටත් එන්න බැරි වුනා.අවුරුදු එහෙම කොහොමද?

    මොකද මචෝ කාලෙකින් දැක්කේ නැත්තේ. මටත් එන්න බැරි වුනා.අවුරුදු එහෙම කොහොමද?
  4. Ghost.Rider

    හොඳයි. ඒත් ඔතනින් එහාට දෙයක් කරන්න පුළුවන්නම් තමයි වටින්නේ.

    හොඳයි. ඒත් ඔතනින් එහාට දෙයක් කරන්න පුළුවන්නම් තමයි වටින්නේ.
  5. Ghost.Rider

    සිංහල බෞද්ධ සංව්ධානය

    අනිවාර්යයෙන්ම මේ දේ දැන් තත්වය අළුත් වෙලා. ඉස්සර තිබ්බේ දුප්පත් පවුල් හොයන් ගිහින් ඒ පවුල් වලට මුදල් දීලා ඒ අය ආගමට හරවා ගත්තා. ඒ වගේ විශාල ප්‍රමාණයක් පිටිසර දුප්පත් අයට විතරක් නෙමේ නගරෙත් වුනා. මේ නිසා මේ ගැන මීට වඩා අවධානයෙන් සිටිය යුතුයි. නමුත් අවසානාවකට අද රටේ පවතින තත්වය අනුව මිනිසුන්...
  6. Ghost.Rider

    Ekamath Eka Rataka (Once Upon a Time)-download sinhala movies

    පුළුවන්නම් මටත් දියන්කෝ :)
  7. Ghost.Rider

    සිංහල බෞද්ධ සංව්ධානය

    බුදු දහම පිළිබඳව සුවිශේෂී කාරණය වන්නේ භික්‍ෂූන් වහන්සේලා වනපොත් ආකාරයට (මුල් දේශනාව ඒ ආකාරයෙන්ම කටපාඩමින් තබා ගැනීම) රැකගත් බුද්ධ දේශනා 18,000ට අධික සංඛ්‍යාවක් අදටත් සුරක්‍ෂිතව ග්‍රන්ථාරූඪච තිබීමයි. මෙම ග්‍රන්ථ ත්‍රිපිටකය නම් වෙයි. අදටත් එම දේශනා හදාරන්නෙකුට බුදු සමිඳුන්ගේ විස්මිත අවබෝධය දැක ගත...
  8. Ghost.Rider

    සිංහල බෞද්ධ සංව්ධානය

    ඒත් ඒ අවස්ථාවේදි ඒ නිරුද්ධ ප්‍රානය වල දමා තිබෙන්නේ බෞද්ධ අයගේ සොහොන් බිමකයි. නමුත් ඒ මැරුණු කෙනා ඉතාමත් භක්තියේන් දෙවියන් වහන්සේ වන්දනා මාන කරලා තියෙනවා. ඒත් ඔහුට සිදුවුයේ කුමක්ද? මම දරන අදහස නම් ඔබලා ඔබලාගේ ආගමට බලෙන් බැඳිලා ගෙන ඉන්නේ. ඔබලා සියළු දේ සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්තට අනුව කියලා...
  9. Ghost.Rider

    සිංහල බෞද්ධ සංව්ධානය

    ඒත් මම අහලා තියෙන විදියට දවස් හතරක් එක දිගට එහෙම කලොත් නෙරපනවා කියලා. එහෙම වුන කෙනෙක් මිය ගියායින් පසුව අනිත් මුස්ලිම්වරුන් ගේ සොහොන් බිමේ ඒ නිරුද්ධ ප්‍රාණය තියන්න දෙන්නෙත් නෑ කියලා මම පත්තරේක දැක්කා! එහෙම වුන සිද්ධියක් ගැන ඒ පත්තරේ පළවෙලා තිබ්බා!.
  10. Ghost.Rider

    සිංහල බෞද්ධ සංව්ධානය

    එතකොට ඔයගොල්​ලෝ අනිවාර්යයෙන්ම සිකුරාදාට පල්ලි යා යුතුයි නේද? එහෙම නොගියෝත් ඔය ගොල්ලන් ආගමෙන් නෙරපනවා නේද? ඒසේ ආගමෙන් නෙරලුවාට පසුව නැවතත් ආමට බැඳෙන්නනම් වෙනම ආගමේ නිති තියෙනවාද?
  11. Ghost.Rider

    සිංහල බෞද්ධ සංව්ධානය

    හරි. එතකොට නබි නායකන් කියන්නේ අල්ලා විසින් තොරාගනු ලැබු විශේෂ පුද්ගලයෙක්. එහෙම නේද? තව දෙයක් දැනගන්න පුළුවන්ද? ඔය ගොල්ලන්ගේ තියෙන්නේ කුරාණය නේද? ඒකේ නේද තියෙන්නේ ඔය කියන දෙවල් සම්පුර්ණයෙන්ම. ඒක මුලින්ම ග්‍රන්ථාරූඩ කලේ මොන කාලේ වගේද?
  12. Ghost.Rider

    සිංහල බෞද්ධ සංව්ධානය

    එතකොට ඔය නබිනායකතුමන් ඉස්ලාමිය කියන ආගම කියලා දුන්නේ අල්ලා දෙවියන්ගේ දහමක් ලෙසින්ද, නැත්නම් වෙනත් ආකාරයකින්ද?
  13. Ghost.Rider

    සිංහල බෞද්ධ සංව්ධානය

    එතකොට ඔයා කියන විදයට ඔයාලගේ ආගමේ දෙවියන් හා නායකයෙක් කියලා දෙන්නේ ඉන්නවද? එතකො​ට ඔය අය පිළිගන්නේ නායකතුමා කියන එකද අල්ලා දෙවියන් කියන එකද? මට පොඩ්ඩක් ඒ ගැන කියනවද?
  14. Ghost.Rider

    One Shot one -sinhala movie download(mediafire)

    මැක්සා මචන්. අනිවාර්යයෙන්ම ඒක නම් බලන්නම ඕනේ!!
  15. Ghost.Rider

    සිංහල බෞද්ධ සංව්ධානය

    ඔබලා ඔබලාගේ දෙමව්පියන්ට වඳිනවද? ගරුසැලකිලි දක්වනවාද?
  16. Ghost.Rider

    සිංහල බෞද්ධ සංව්ධානය

    හරි සහෝදරයා ඔබට තෙරුවන් සරණයි!
  17. Ghost.Rider

    සිංහල බෞද්ධ සංව්ධානය

    මම ඔබගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඈහැව්වොත්. ඔයාලගේ ආගමේ කියලා තියෙනවද ඔය ගොල්ලන්ගේ නායකයන්ට වඳින්න කියලා.
  18. Ghost.Rider

    සිංහල බෞද්ධ සංව්ධානය

    අනිවාර්යයයෙන්ම මාත් එකඟයි
  19. Ghost.Rider

    සිංහල බෞද්ධ සංව්ධානය

    බෞද්ධයා විහිනම්යි බෞද්ධයන් අතරේ ප්‍රශ්න ඈතිකරගෙන තියෙන්නේ. මෙතන තව ටිකකින් ආගම් පොර පිටියක් වන බවයි මගේ හැඟීම. ඒ නිසා KHz කිව්ව විදියට අපි වැඩේ කරලෙන යමු.
  20. Ghost.Rider

    සිංහල බෞද්ධ සංව්ධානය

    කා අතිනුත් වැරදි වෙනවා. නැත්නම් අපි මනුස්සයෝ නෙ​මේනේ. ඒ වැරදි හදාගෙන ඉිදිරයට යාමයි අප කල යුත්තේ!!!!:yes:

    No contents