ආගමේ නමක් නොකිව්වට, ඒ හා සම්බන්ධ කුමන හෝ ඉඟියක් දීමෙන් ඒ දේ අපට හිතා ගනන් පුළුවන් නේද?
එහෙම කරන එක හරි මදි නිසයි මම එහෙම කිව්වේ. නමුත් ඔවුන් ඒ පිළිබඳ කිසිම තැකිමක් නොකර අනිත් අය අදහන ආගම් වලට බන්නවාබුදුරජාණන් වහන්සේ සඳහන් කර ඈති වසලයෙක් වේන්නේ ඒ අයගේ උපතින් නොව ඒ අය ක්‍රියා කරන් ආකාරය නිසායි...