1. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    ගොඩක් ස්තුතියි. පාස්වර්ඩ් දාපු එක්කෙනාට PM(private message) දාන්න. එතකොට හරි.
  2. Ghost.Rider

    Ayyo Mahindatath Giya Kala (Rs. 1,000 note ekath Iwarai)

    ඕවා ඉතින් වන්දිබට්ටයොන්ගේ ‍ගොන් වැඩ.:lol:
  3. Ghost.Rider

    Campus Life

    Gihillama Balanna.Ptin Idan Kiwwata Wadak nae. Ternnae.:nerd: Yannama Kalin Bayawelada inne.:lol:
  4. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    Thanks Brother. math kalayak hoya hoya hitiya barima thana miyurugee eken bagena ahawwa.:)
  5. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    Dan hari. Linka eka nam wada. Thanks.:) link eka attach wela nadda koheda?:eek:
  6. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    Password eka nam awa.eath link ekak penwannae post eke. samanya widitata text ekakwidiyatai denne.
  7. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    Thanks sandun thilaka. macho link eka active wela nadda koheda?poddak balanawada?:cool:
  8. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    Ajith Perera - Musawak Nowe:cool: Kiyana sinduwa hoyala denna puluwanda? :nerd:
  9. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    දන්නැතිව වගේ අහන හැටි:growl::lol::rofl:
  10. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    ‍ගොඩක් ස්තුතියි. මාත් හොය හොය හිටපු සිංදුවක්.:)
  11. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    ගොඩක් ස්තුතියි ශම්මි. කල උපකාරයට.:) මගේ ගාව ඒ නන්සටෝප් එක තියෙනවා. මට අවශ්‍යය සිංදුව හොයා ගන්න.:nerd:
  12. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    මට උදව්වක් කරන්න කවුරුවත් නැද්දෝ :sorry:
  13. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    කවුරු හරි මට මේ සිංදුව හොයලා දෙනවද? මුසාවක් නොව ලස්සනයි ඇය හරි ලස්සනයි සිනාවෙන් පිරි...... මගේ සිගියේ තියෙන්නේ ඉතිරි ටික. මේක තිබ්බේ සෙනිත්2000 නන්ස්ටොප් එකේ.
  14. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    අනේ මාව බේරගන්න කවුරුත් නැද්දෝ!!!!:(
  15. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    ඇත්තටම කවුද ඔය චණ්ඩි.අපෝ ඉන්නත් බයයි වගේ:sorry: අනේ අපිනම් ඇල්වතුරත් නිවලයි බොන්නේ:P
  16. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    අපි මෙහේ ඉන්නවෝ:rofl: කොහේද මෙච්චර කාලයක වහං වෙලා හිටියේ!!:shocked:
  17. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    ඔව් ඉතින් නැති තැනක් නෑ නේ!!:lol:
  18. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    ඔන්න මචෝ මාත් ගත්තා ගොඩක් ස්තුතියි :)
  19. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    මේක නම් ඇත්තටම කණගාටුදායක තත්වයක්. මොකද කියනවනම් ඔවුන් ගීත ඇල්බමය නිකුත් කර වැඩි දවසකුත් නැති නිසා. ඔවුන්ගේ වෘත්තිය පිණිස ගීත ගායනා කරනවානම් ඇත්තටම ඔවුන්ගේ ගීත ජනතාවට අතර යායුතුයි. නැතිනම් එයින් ඔවුන්ගේ වෘත්තියට වෙන හානිය සුළුපටු නොවන නිසා.එහෙමයි කියලා මෙහෙම අමු අමුවේම ගීත කොල්ල කෑම සාධාරණද?
  20. Ghost.Rider

    Sad situation for Gen.Fonseka and Family

    බලයට තියෙන කෑදර කමට ඕනම දෙයක් කරන්න පුළුවන් තත්වයක් අද රටේ බිහිවෙලා තියෙන්නේ.

    No contents