1. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    Nangitat me thread eke ina okkotamat Suba Udasanak Wewa!!!
  2. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    Kohomada Ape kattiyage wada? Elane :lol::lol::lol: mage sinduwak thiye 200k download karala 1comment 1k wat nathi:no:
  3. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    අඩේ මාත් එහෙමම තමයි.:) අපිට කෙල්ලො සෙට් වෙද්දී අපේ වයසේ එවුන්ගේ පොඩි එවුන් අපිට සීයා කියයි.:lol:
  4. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    විශේෂ දෙවල් නම් නෑ. ඉතින් උඹේ මොනවද අළුත් තොරතුරු?:) පොඩි ප්‍රෝජෙක්ට් එකකට හිරවෙලා දුක් විඳිනවා! එච්චරයි.:lol:
  5. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    ආ කූල් ලොක්කා විභාග එහෙම ඉවරෙයි!!
  6. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    ගොඩක් ස්තුතියි! මාත් ගත්තා සිංදුව :) කූල්නිශාන් කිව්වා වගේ අන්න කොල්ලෝ:lol:
  7. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    නෑ බං. මුල් පිටුවට යන්නැතිව කෙලින්ම එන්නේ මෙතනට, ඒකයි ඕක දැක්කේ නැත්තේ.
  8. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    මරු සිංදුවක් අයියේ දීලා තියෙන්නේ. මාත් ගොඩක් ආසයි මේ සිංදුවට.
  9. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    ෂික් ඊයෙත් මේ පැත්තේ ආවා කො ශම්මි කීවේ නෑ නේ සඳුන්‍ ගේ උපන් දිනේ කියලා!:sorry: ඒවායින් වැඩක් නෑ. සුභ උපන්දිනයක් වේවා සඳුන්!:)
  10. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    කාලේ තාලෙට ගැලපෙන ගීතයක් Gypsies - Gange Paninawa මම නම් ග‍ඟේ පනිනවා වතුර බීලා මැරෙනවා හුස්ම ටිකක් හිර වෙනකොට ගොඩ පීනනවා රේල්ලට බෙල්ල තියනවා ජිවිතේ එපා කියනවා කෝච්චිය ළං වෙන කොට අපි නැගිටිනවා
  11. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    මගේ නම වරද්දලා. ඕවා ඕට්ටු නෑ :no: ghost rider නෙමේ ghost.rider:nerd:
  12. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    පද වැල ලස්සන නිසා ගත්තා අහලම බලමු තත්වේ කොහොමද කියලා!:nerd: කොහොම වුනත් ගොඩක් ස්තුතියි!:)
  13. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    මාත් ගත්තා සිංදුව ගොඩක් ස්තුතියි !!:lol:
  14. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    Chandraleka - Gathin Innata Nathath ගතින් ඉන්නට නැතත් ළංවි සිතින් යන්නට එපා වෙන් වී
  15. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    කාලෙකින් සිංදුවක් දෙන්නත් බැරිවුනානේ ඒ හින්දා Chandraleka Perera - Asoka Mala අශෝක මාලා මමයි ස්වාමිනි අශෝක මල් වනයේ රනේ රුවට රූ සපුව දිලුන මුත් මම චණ්ඩා ලියකි
  16. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    මරු කියලා වැඩක් ණෑ මමත් හොය හොය හිටියේ හොඳ HQ ‍ගොඩක් ස්තුතිය මචෝ මමත් ‍මේක ගන්නවා
  17. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    ගොඩක් ස්තුතියි සහෝදරයා!!:yes:
  18. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    macho uba neda M.S Fernando ge Songs tika dala tibbe.mata ea page eka ewanna puluwanda? :)
  19. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    ගොඩක් ස්තුතියි අයියේ සිංදුවට මාත් ගත්තා :)
  20. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    කවුරු හරි ගාව තියෙනම් මට මුතු සෙව්වෙමි මුතුද හමුවුනා කියන සිංදුව දෙනවද ලොකු උදව්වක්

    No contents