1. D

    Elakiri BLOCK

    OFFICE එකෙන් ELAKIRI යන්න බැ සිංහලූ. "http://elakiri.com is blocked by parental control " ;විදියට වැටෙනවා. Facebook,twitter ,youtube වැඩ කරනවා. උදව්වක් අවශ්‍යයි
  2. D

    RNDOM BLOOD SUGAR TEST

    RANDOM BLOOD SUGER TEST EKA - 117 mg/dl මට සීනි වැඩිවෙලාද . දන්න කෙනෙක් උදව් කරන්න
  3. D

    පිටසක්වල නියෝජිතයන්

    පිටසක්වල නියෝජිතයන් මේ ලෝකය වෙනස් කරපු ගොඩක් අය පිටසකවලින් එවපු නියොජිතයෝ කියලා මම අහලා තියනවා . ඇල්බ්ට් අයින්ස්ටයින් වගේ අය මේකට හොද උදාහරණයක්. ළඟදි මැරුන STEPHEN HAWKIGවත් පිටසක්වල නියොජිතයෙක් විදියට සමහරු හදුන්වන්ව. මේ ලියවුන දේවල් මම කියවද්දි මට හිතෙනවා අපි අතරෙත් මේ වගේ අය ඇති කියලා. :dull:
  4. D

    VDRL TEST = HIV TEST ???

    :angry: රට යන්න MEDICAL එකක් ගන්න තියනවා. සමාජ රෝග ගැන TEST එක හරියට පැහැදිලිව දාලා නෑ. ASIRI එකෙන් කර ගන්න කියලා කිව්වා. ලේ එක විතරද මචන් TEST කරන්නෙ. ඩොකා මල්ලියවත් ඔබලා බලලා TEST කරනවද. උදව් කරන්න. PLEASEEEE

    No contents