Elakiri BLOCK

DSLR

Member
Dec 26, 2018
52
4
0
OFFICE එකෙන් ELAKIRI යන්න බැ සිංහලූ.

"http://elakiri.com is blocked by parental control " ;විදියට වැටෙනවා.
Facebook,twitter ,youtube වැඩ කරනවා. උදව්වක් අවශ්‍යයි

DSLR

Member
Dec 26, 2018
52
4
0
Software installed karanna denne na neda.. admin permission ellanawa

Software දාන්න ඕනි වෙලාවට admin එකෙන් log වෙන්න ඕනේ. Facebook block නොකර elakiri වගේ එකක් block කරන්නෙ ඇයි. :angry: ෂුවර් එකට මේකේ ඉන්නම අපතයෙක් තමයි elakiri block කරනවා ඇත්තේ
 
chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    OFFICE එකෙන් ELAKIRI යන්න බැ සිංහලූ.

    "http://elakiri.com is blocked by parental control " ;විදියට වැටෙනවා.
    Facebook,twitter ,youtube වැඩ කරනවා. උදව්වක් අවශ්‍යයි

    උබ තාම ඉස්කෝලේ යනවා නේද​? :lol:උබ පාඩම් කරන්නෙ නැති නිසා උබලගේ තාත්තා NET NANNY, NORTON FAMILY, KASPERSKY PARENTAL CONTROL වගේ සොෆ්ට්වෙයා එකක් දාලා

    කම්පැනියක අනිවා ෆේස්බුක්, යූටියුබ් බ්ලොක් කරනවා. එලකිරි බ්ලොක් කරොත් කරන්නෙ ඒ ගැන දන්න එකෙක් හිටියොත් තමයි. ගොඩක් කම්පැනිවල එලකිරි බ්ලොක් නෑ
     
    Last edited:

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    උබ තාම ඉස්කෝලේ යනවා නේද​? :lol:උබ පාඩම් කරන්නෙ නැති නිසා උබලගේ තාත්තා NET NANNY, NORTON FAMILY, KASPERSKY PARENTAL CONTROL වගේ සොෆ්ට්වෙයා එකක් දාලා

    කම්පැනියක අනිවා ෆේස්බුක්, යූටියුබ් බ්ලොක් කරනවා. එලකිරි බ්ලොක් කරොත් කරන්නෙ ඒ ගැන දන්න එකෙක් හිටියොත් තමයි. ගොඩක් කම්පැනිවල එලකිරි බ්ලොක් නෑ
    Yes. I don't think a company blocking web sites using parental control :D