VDRL TEST = HIV TEST ???

DSLR

Member
Dec 26, 2018
52
4
0
:angry: රට යන්න MEDICAL එකක් ගන්න තියනවා. සමාජ රෝග ගැන TEST එක හරියට පැහැදිලිව දාලා නෑ. ASIRI එකෙන් කර ගන්න කියලා කිව්වා. ලේ එක විතරද මචන් TEST කරන්නෙ. ඩොකා මල්ලියවත් ඔබලා බලලා TEST කරනවද. උදව් කරන්න. PLEASEEEE
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    VDRL test kiyannne screen test ( check for any diseases)
    HIV test kiyanne HIV test
    VDRL test ekata ahuwenava HIV and all other diseases .
    blood witharai one mona sexual leda thibbath VDRL test ekata ahuwenava :yes:

    bayawenna epa ube paiya allana ekak naha