ඉන්දීය පීS්රමියර් ලීග් ක්රිකට් තරගාවලියේ 2010 වසර සඳහා පැවැත්වෙන වෙන්දේසිය සඳහා තවත් ශ්රී ලංකා ක්රීඩකයන් 17 දෙනෙක් ලියාපදිංචි වී සිටිති.
මෙම මස අවසානයේ පැවැත්වෙන මෙම වෙන්දේසිය සඳහා පකිස්තානු ක්රීඩකයන් ද 26 දෙනකු ඉදිරිපත් වී සිටීම විශේෂ සිදුවීමක් වෙයි.
අදාළ වෙන්දේසිය සඳහා ඉදිරිපත්ව...