ඡේ. ආර්. ජයවර්ධන රජය විසින් හඳුන්වාදී 1978 පෙබරවාරි 4 වැනි දින සිට බලගැන්වූ විධායක ජනාධිපති ක්රමයේ හය වැනි විධායක ජනාධිපතිවරණය 2010 ජනවාරි 26 වැනි දින පැවැත්වීමට නියමිතය. ශ්රී ලාංකීය දේශපාලන දේහය තිගැස්සීමකට ලක්කරමින්ද, එතෙක් පැවැති පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයේ පැවැත්ම හෝ අවසානය එක්...