මචන්සලා,
මෙතන කවුරුත් IELTS කරපු අය ඉන්නවද....මම කරන්න යන්නේ....මට IELTS 8.0 ගන්න වෙලා තියෙන්නේ...., IELTS විබහගේ ලේසිද නැත්නම් අමාරුද....මම class යන්නැතුව කරන්න හදන්නේ....හොඳ ටෙස්ට් links sites තියෙන ටිකක් එවන්න පුලුවන්ද....කොහෙද register වෙලා කරන්න හොඳම තැන....එළකිරි එකේ 8.0 වලට වඩා ගත්ත අය...