යහලුවනේ,
මට කියන්න පුලුවන්ද පල්ලෙහා තියෙන graphics card වලින් මොකක්ද හොඳ කියල....මගේ budget එක 10000-15000.
Raedon 5670 (Axel) - Rs. 12000/-
Axel GT 440 - Rs.10000/-
Axel GTS450 - Rs. 15000/-
මගේ පරණ card එක 9800GT. එකට සමාන එකක් තමි හොයන්නේ....මේ cards වලට seperate power supply ඕනෙද.