1. coolboxer1985

    VGA Card....Help!!!

    kauruth naddooo.....
  2. coolboxer1985

    VGA Card....Help!!!

    GTS 450 ekata godak power yanawada...axel brand eka use karana thawa aya kauda...
  3. coolboxer1985

    VGA Card....Help!!!

    gana nam ela....mata shape....performance kohomada card eke...shop ekata mama kalin gihin naha...ethana badu sureda?.....axel brand eka hondada....long lasting da....umbath axel da....
  4. coolboxer1985

    VGA Card....Help!!!

    meka kiyada macho...
  5. coolboxer1985

    VGA Card....Help!!!

    macho meka 1GB nemeida....
  6. coolboxer1985

    VGA Card....Help!!!

    axle brand eka hondada....
  7. coolboxer1985

    VGA Card....Help!!!

    macho...mage budget eka 10000 withara...
  8. coolboxer1985

    VGA Card....Help!!!

    GTS450 එක හොඳද games වලට....redline 3 years warranty දෙනවද.
  9. coolboxer1985

    VGA Card....Help!!!

    GT440 එක හොඳද ගමෙස් වලට...කොහෙන්ද ගන්න පුළුවන් මේ ගානට...
  10. coolboxer1985

    VGA Card....Help!!!

    එක නම ඇත්ත. මේ කාර්ඩ් දෙකෙන් මොකක්ද හොඳ ගමෙස් වලට... http://www.epsi.lk/SelectedProduct.aspx?Val_ID=14 http://www.epsi.lk/SelectedProduct.aspx?Val_ID=15
  11. coolboxer1985

    VGA Card....Help!!!

    මම බලන්නේ nvidia මචෝ...
  12. coolboxer1985

    VGA Card....Help!!!

    මට මචන් වෙනින් එකකට යන්න ඕන....අලුත් මොඩෙල් එකකට....9800 එක පැරණි දැන්...
  13. coolboxer1985

    VGA Card....Help!!!

    මම කලින් යුස් කලේ EN 9800 GT 1GB DDR3 එකක්....ඒකෙන එලට ගේම්ස් වැඩ කල....
  14. coolboxer1985

    VGA Card....Help!!!

    ඇයි එහෙම කිවේ....10000 වගේ ගානට ගන්න අමාරුද...මට අවුරුදු 3 warranty තියෙන එකක් ඕනේ.... මගේ G41 Gigabye Mobo, 4 Gb RAM (DDR3) , Core 2 Duo 2.93 Ghz......system එකක්...
  15. coolboxer1985

    VGA Card....Help!!!

    යහලුවනේ, මගේ graphics card එක කෙල උන....මට දැන් එකක් ගන්න ඕන....මට කියන්න පුලුවන්ද හොඳ ඒවා මොනවද කියල. Budget 10000 පල්ලෙහා.....හොඳ ග්රෆික්ස් කාර්ඩ් මොනවද තියෙන්නේ...10000 පොඩ්ඩක් වැඩි උනාට කමක් නැහැ....මම මේ ටිකේ සෙල්ලම් කර කර හිටියේ...Assassins Creed Revelation, NFS RUN, Batman Arkham City...
  16. coolboxer1985

    එටිසලට් Student package තොරතුරු අවශ්යි???

    මචෝ පරණ ID තියෙනවා....අවුලක් නැද්ද....අවුරුදු පහක විතර පැරණි.
  17. coolboxer1985

    එටිසලට් Student package තොරතුරු අවශ්යි???

    එටිසලට් Student package තොරතුරු අවශ්යි??? යහලුවනේ, මට එටිසලට් student package එක පාවිච්චි කරපු කෙනෙක් ඉන්න වනං මට කියනවද කොහොමද එක ගන්නේ කියල...මොනවද ඕන documents...කොමිට්මෙන්ට් තියෙනවද.....මම මොරටුවේ එන්නේ...කොන්නෙක්ශනං කොහොමද.... මම මේක ගන්න ඉන්න....එක නිසා පොඩ්ඩක් විස්තර දෙන්න....
  18. coolboxer1985

    etisalat offer - cheapest Internet package

    Macho....ae connection eka ganna monawada ona documents.
  19. coolboxer1985

    Good resturant in colombo!!!

    thawa monawada honda family resturants thiyenne colombo wala
  20. coolboxer1985

    Good resturant in colombo!!!

    8 kata withara kanna kiyak yaida chinese dragon eke or flower drum eke....

    No contents