කිබුලා නෙමෙ මොකා කිවුවත් උබයන්න උවමනා නැහැ එහෙම නිතියක් තියෙන්නෙ කොහෙද? අනික උබ කඩපු නිතිය මොකක්ද හැම එකාම එකම දෙ ගැනද ත්රෙඩ් දාන්න ඔන මෙකට එන්නෙ ඉගෙන ගන්නම විතරද? හැමොටම තියෙන්නෙ එකම ප්රශ්නයද? හැමොම විරයොද දුශ්ටයොද හැමොම පොර මානසිකත්වයෙන් හිතන්නෙ නැහැ බන් වයස වැඩි වෙනකොට කොලු කාලෙ කරපු මගොඩි...