ඇත්තද මේ කිබුලා කියන්නේ

kiriya kanne mamada

  • Total voters
    62
  • Poll closed .

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    අඩෝ පතිරණයො,මේ...මැච් එකක් බලං උබේ විදිහට පක්කොන්ට,බංගබ්‍රෝස්ලට වගේ අනෙත් පැත්තට සප් එක දීල ලංකාව දිනවල හිටපං බං...:P:P:P:no::no::growl::growl::):):):):)
    තෝ කොහෙද එදා මැච් එක දින්න වෙලාවෙ හිටියෙ...අපි මතක් කොරා උඹව...හචිස් එහෙම ගියෙ නැතැයි.....:P:P:P:P
    තෝ යන්ට එපා T20 World Cup එක ඉවරවෙනකං....ඊට පස්සෙ පල...නෑ හිටු...!:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    sira sira oka inna one.....
    mn kiynne muge sex thred gana neme cricket eke post gana :lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    සිරාවට මූ ගියාම අපි කොහොමද බං ක්‍රිකට් ත්‍රෙඩ් එකේ හරි ආතල් එකක් ගන්නේ.මූ නැතුව ගියාම ආයේ ත්‍රෙඩ් එකේ පරිප්පු නෑ වගේ තමයි.දැන් මේකා මේවා කියෝලා උඩ යයිද දන්නේ නෑ. :lol::lol:

    ow okage sex thred nm mn dakke na wadiya.bt oka cricket thread eke aathal ekak dunna :lol::lol:
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    yanna epa kiyalath kiyanawa ne e illima gena salaka balannath one :)

    කිබුලා නෙමෙ මොකා කිවුවත් උබයන්න උවමනා නැහැ එහෙම නිතියක් තියෙන්නෙ කොහෙද? අනික උබ කඩපු නිතිය මොකක්ද හැම එකාම එකම දෙ ගැනද ත්‍රෙඩ් දාන්න ඔන මෙකට එන්නෙ ඉගෙන ගන්නම විතරද? හැමොටම තියෙන්නෙ එකම ප්‍රශ්නයද? හැමොම විරයොද දුශ්ටයොද හැමොම පොර මානසිකත්වයෙන් හිතන්නෙ නැහැ බන් වයස වැඩි වෙනකොට කොලු කාලෙ කරපු මගොඩි වැඩ අමතක වෙනවා ගොඩාක් උන් සාන්තුවරයො වෙනවා සමාජයෙ ඉස්සරහා එකයි වෙලා තියෙන්නෙ :dull: උබ අහන්නෙ බඩුව ගැන හො බඩුවක් ගහන්න හොද කොහොමද කින්ද මන්ද කියලානෙ ඉතින් එකෙ වැරද්ද මොකක්ද එකෙන් කාවද නරක් වෙන්නෙ මෙකෙ ඉන්නෙ 16 පැනපු උන් නෙද ඉතින් උන් උබ අහන එවායෙන් ලැබෙන උත්තර වලින් යමක් ඉගෙන ගන්නෙ නැද්ද
    අපෙ ඔය වැඩිහිටියො කියන උන් ඉන්නෙ තාම 80 ගනන් වල එකයි ඔක්කොටම මුල අපිට පාසලකින්වත් හරි දැනුමක් ලැබෙන්නෙ නැහැ ඔය ගැන මෙ වගෙ සයිට් වලින්නුත් එක නොලබෙනවා නම් කොහොමද අපෙ උන් ලිංගික දැනුමක් ලබා ගන්නෙ

    මට කියන්න තියෙන්නෙ උබ නිසා සයිට් එක විනාශ වෙනවා කියන උන්ට උන් ඇවිත් උගත් මොඩයො කියලා:rofl::oo:
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    මචං ආයේ උබ ඔය සෙක්ස් සීන් වලට ත්‍රෙඩ් නොදා නොර්මල් එකේ හොදට හිටපන්.... :)
    උබේ ත්රෙඩ්ස් ඔක්කොමගේ වගේ තියෙන්නේ ඉතින් අහවල් අහවල් ඒවා කරන හැටි අහලානේ..... :lol:
    mokakdha oyi waradha?:frown:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කිබුලා නෙමෙ මොකා කිවුවත් උබයන්න උවමනා නැහැ එහෙම නිතියක් තියෙන්නෙ කොහෙද? අනික උබ කඩපු නිතිය මොකක්ද හැම එකාම එකම දෙ ගැනද ත්‍රෙඩ් දාන්න ඔන මෙකට එන්නෙ ඉගෙන ගන්නම විතරද? හැමොටම තියෙන්නෙ එකම ප්‍රශ්නයද? හැමොම විරයොද දුශ්ටයොද හැමොම පොර මානසිකත්වයෙන් හිතන්නෙ නැහැ බන් වයස වැඩි වෙනකොට කොලු කාලෙ කරපු මගොඩි වැඩ අමතක වෙනවා ගොඩාක් උන් සාන්තුවරයො වෙනවා සමාජයෙ ඉස්සරහා එකයි වෙලා තියෙන්නෙ :dull: උබ අහන්නෙ බඩුව ගැන හො බඩුවක් ගහන්න හොද කොහොමද කින්ද මන්ද කියලානෙ ඉතින් එකෙ වැරද්ද මොකක්ද එකෙන් කාවද නරක් වෙන්නෙ මෙකෙ ඉන්නෙ 16 පැනපු උන් නෙද ඉතින් උන් උබ අහන එවායෙන් ලැබෙන උත්තර වලින් යමක් ඉගෙන ගන්නෙ නැද්ද
    අපෙ ඔය වැඩිහිටියො කියන උන් ඉන්නෙ තාම 80 ගනන් වල එකයි ඔක්කොටම මුල අපිට පාසලකින්වත් හරි දැනුමක් ලැබෙන්නෙ නැහැ ඔය ගැන මෙ වගෙ සයිට් වලින්නුත් එක නොලබෙනවා නම් කොහොමද අපෙ උන් ලිංගික දැනුමක් ලබා ගන්නෙ

    මට කියන්න තියෙන්නෙ උබ නිසා සයිට් එක විනාශ වෙනවා කියන උන්ට උන් ඇවිත් උගත් මොඩයො කියලා:rofl::oo:

    උබට තමයි තේරුනේ මචන් මුන්ට ඔව කියලා වැඩක් නෑ .හොද තේරෙඩ් වලට රිප්ලයිවත් දාන්නේ නැති එවුන් තමයි මට බනින්නේ
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හේතුවක් නැතුව කවුරුත් උබට බනින්නේ නැ බං,
    හොඳ ත්‍රේඩ් ටිකක් දාහන්,
    ඔය රතු කො‍ටු දෙක තුන තිය අය දැන් නිල් කො‍ටු අරගෙන තියෙන්නේ,
    ඔබට ආපු ප්‍රයිවෙට් මැසෙජ් දලා ත්‍රේඩ් ඔපන් කරලා මෝඩ ආතල් දෙන්න එපා....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Capture077.jpg

    mata yanna kiyala vote karapu thopi hema ekatama bak maha akunu ganawa parisam wela hitu :angry:

    :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    yanna epa kiyalath kiyanawa ne e illima gena salaka balannath one :)

    මම වෝට් කලේ නෑ.ඒත් යන්නෙ නැතුව හිටින් බොරු සෙක්ස් ත්‍රෙඩ් නොදා වැදගත් දෙයක් දානගමන් ක්‍රිකට් ත්‍රෙඩ් එකට ඇවිත් හැමදාම වගේ අපිට ආතල් එකක් දීලා පලයන්.හදාගත්තු පැල දාලා කොහෙ යන්නද බොල.ඔන්න ඔහේ හිටින්.උඹ ගියොත් නම් ක්‍රිකට් ත්‍රෙඩ් එකේ ආතල් නෑ ඕයි.ස්කවි දෙන ආතල් මෙලෝ රහක් නෑ බං.ඒ වගේද උඹ දෙන එව්වා ක්‍රිකට් ත්‍රෙඩ් එකේ.මෙතන උඹට වෝට් කරලා තියෙන උන් ඔක්කොම ඉන්න කියලා ක්‍රිකට් ත්‍රෙඩ් එකේ ඉන්න බහුතරයක්.මොකෝ අපි දන්නවනේ උඹ අපිට දෙන ආතල්.ඒවා දන්නේ නැති උන් තමයි පල කියලා වෝට් කරන්නේ.ඔන්න ඔහෙ හිටපන් බං අපේ ආතල් කුඩු නොකර.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow okage sex thred nm mn dakke na wadiya.bt oka cricket thread eke aathal ekak dunna :lol::lol:

    මූ සුලු ප‍ටු ආතල් නෙමෙයි දෙන්නෙත් බං. අර එදා පකිස්තානේ 480 ලකුනු පෝස්ට් එක දැකලා හිනා වෙලා පණ ගියා.කොහෙන් එනවද මන්දා මූට අයිඩියාස්. මූ හොඳ එකා මොනා නැතත්.
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    මම වෝට් කලේ නෑ.ඒත් යන්නෙ නැතුව හිටින් බොරු සෙක්ස් ත්‍රෙඩ් නොදා වැදගත් දෙයක් දානගමන් ක්‍රිකට් ත්‍රෙඩ් එකට ඇවිත් හැමදාම වගේ අපිට ආතල් එකක් දීලා පලයන්.හදාගත්තු පැල දාලා කොහෙ යන්නද බොල.ඔන්න ඔහේ හිටින්.උඹ ගියොත් නම් ක්‍රිකට් ත්‍රෙඩ් එකේ ආතල් නෑ ඕයි.ස්කවි දෙන ආතල් මෙලෝ රහක් නෑ බං.ඒ වගේද උඹ දෙන එව්වා ක්‍රිකට් ත්‍රෙඩ් එකේ.මෙතන උඹට වෝට් කරලා තියෙන උන් ඔක්කොම ඉන්න කියලා ක්‍රිකට් ත්‍රෙඩ් එකේ ඉන්න බහුතරයක්.මොකෝ අපි දන්නවනේ උඹ අපිට දෙන ආතල්.ඒවා දන්නේ නැති උන් තමයි පල කියලා වෝට් කරන්නේ.ඔන්න ඔහෙ හිටපන් බං අපේ ආතල් කුඩු නොකර.

    නිගාව අන්බෑන් කරන්න කියලා අඩන උන් තම්යි මුව යවන්න කියලා කෑමොර දෙන්නෙ:lol::lol::lol: මොකද මු අම්මා මතක් කරලා බනින්නෙ නැහැනෙ එකයි වරද ඔන්න අම්මා මතක් කරලා බැන්නානම් මුව තියා ගනි:P
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ක්‍රිකට් ත්‍රෙඩ් එකේ උං පතිරනයා ට සප් එක දෙනව වගේ.ඔන්න මාත් ආවා.සිරාවට යන්න එපා.උඹ තමයි මැච් එකකට කලින් අපේ stress එක නැති කරන්නෙ:no::no::no::(:(:(
    ඔය ලොක්කෝ කියන විදියට හැදිලා ඉඳපන්.හැබැයි මොන ලොක්කෙක් වුනත් කාවහරි හදන්න කුණුහරප කියන්න නම් ඕනේ නෑ ඔච්චර මේක ගැන කැක්කුමක් තියනවනම්.ඒ වුනත් උඹට හැදෙන්න පුලුවන්නම් හැදියන්.හැබැයි ක්‍රිකට් ත්‍රෙඩ් වලට දිගටම ඒ විදියට කමෙන්ට් කරපං.:):):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබට තමයි තේරුනේ මචන් මුන්ට ඔව කියලා වැඩක් නෑ .හොද තේරෙඩ් වලට රිප්ලයිවත් දාන්නේ නැති එවුන් තමයි මට බනින්නේ

    ඕවා ගණන් ගන්න එපා බං.ඔහොම තමයි හොඳට බලපන් මේකේ අලුතින් එකෙක් ෆේක් එකක් හදන් ඇවිත් කෙල්ල එක්ක රූම්ස් යන්න ඇහුවොත් ඌට 1000 ක් කුණු කතා කියනවා නමුත් ඒ ප්‍රශ්නෙම පරණ සීනියර් මෙම්බර් කෙනෙක් ඇහුවොත් ඌට් බොක්කෙන්ම සප් එකත් දිලා පුලුවන්නම් ලාම්පුව අල්ලන්නත් භාරගන්න බලන් ඉන්නවා මේකේ ගොඩක් උන්.එහෙම තමයි බං හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් දකින්න පුරුදු වෙලා නෑ ගොඩක් උන්.බහුතරය දන්නේ උස් තැන් දැකලා හැකිලෙන්නයි මිටි තැන් දැකලා පුප්පන්නයි විතරයි.එකම කරුණට පුද්ගලයෝ දෙන්නෙක්ට හැඳි දෙකකින් බෙදන්නේ.ඒ මිනිස්සුන්ගේ ස්වභාවේ බං.උඹ යනවනම් උඹට කලියෙන් මේකෙන් යන්න ගොඩක් උන් ඉන්නවා.ඒත් දුකට කරුණ නම් ඒ අයට එරෙහිව කිසිවෙක් හඬ නොනැගීම බං.රටේ මහ තැන ඉඳන් අසාදාරණකම් වෙන එකේ ඔව්වා මොනාද බං ඔන්න ඔහේ ඉවසගෙන හිටපන්.ඒත් ෆෝරුම් එකට වැඩක් කරපන් සෙක්ස් මවාපාගෙන ෆැන්ටසි ගහන්නේ නැතුව
     
    Last edited:

    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    ක්‍රිකට් ත්‍රෙඩ් එකේ උං පතිරනයා ට සප් එක දෙනව වගේ.ඔන්න මාත් ආවා.සිරාවට යන්න එපා.උඹ තමයි මැච් එකකට කලින් අපේ stress එක නැති කරන්නෙ:no::no::no::(:(:(
    ඔය ලොක්කෝ කියන විදියට හැදිලා ඉඳපන්.හැබැයි මොන ලොක්කෙක් වුනත් කාවහරි හදන්න කුණුහරප කියන්න නම් ඕනේ නෑ ඔච්චර මේක ගැන කැක්කුමක් තියනවනම්.ඒ වුනත් උඹට හැදෙන්න පුලුවන්නම් හැදියන්.හැබැයි ක්‍රිකට් ත්‍රෙඩ් වලට දිගටම ඒ විදියට කමෙන්ට් කරපං.:):):)
    11.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නිගාව අන්බෑන් කරන්න කියලා අඩන උන් තම්යි මුව යවන්න කියලා කෑමොර දෙන්නෙ:lol::lol::lol: මොකද මු අම්මා මතක් කරලා බනින්නෙ නැහැනෙ එකයි වරද ඔන්න අම්මා මතක් කරලා බැන්නානම් මුව තියා ගනි:P

    සිරාවටම.මුගෙන ගන්න ෆන් අපිනේ දන්නේ බං. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ක්‍රිකට් ත්‍රෙඩ් එකේ උං පතිරනයා ට සප් එක දෙනව වගේ.ඔන්න මාත් ආවා.සිරාවට යන්න එපා.උඹ තමයි මැච් එකකට කලින් අපේ stress එක නැති කරන්නෙ:no::no::no::(:(:(

    :lol::lol::yes::yes::yes:
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    සිරාවටම.මුගෙන ගන්න ෆන් අපිනේ දන්නේ බං. :lol::lol:
    සිරාවට බන් මු දෙන්නෙ අමුතු ආතල් එකක් කුනුහරපත් නැතිවනෙ බන් කොල්ලො සෙට් වලත් ඔන තරම් ඉන්නෙ බන් මම මෙ බඩුවට ගැහුවා දැන් මෙකට ගහන්න ඔන මෙකෙ මට හිනාවෙලා යනවා අනිවාරයෙන් ලගදි ගහන්න පුලුවන් එහෙම උන් නැද්ද :lol::lol: උට බැරි උනාම අපි බයිට් කරන්නෙ ලොවෙත් නැති වෙන්න අරු එහෙම කියනවා කියලා අපි උව කොන් කරනවාද බන්
    :frown: මිනිස්සු විවිදාකාරයි හැමොම ලොක්කො වෙන්නෙ නැහැනෙ පොඩ්ඩො සොක්කො ලබ්බො ඉන්නවානෙ උන්ව අයින් කරනවාද නැහැනෙ අපි මනුස්සයොනෙ:)