ඔව් රනිල් ඉන්නකම් ආණ්ඩුවට ඔන ජඩ වැඩක් කරන්න පුලුවන් බලය විපක්ශයට යන්නෙ නැහැ කියලා දන්න නිසා:( ආණ්ඩුව මොන ජඩ වැඩෙ කරත් ජනතාවත් රනිල්ට චන්දෙ දෙන්නෙ නැහැ ( රනිල් පොන්ස්ට දිනන්න බැරි බව දන්නවා) දැන් කරන්න තියෙන්නෙ මහ මැතිවරණයක් කිට්ටු කරලා (මාස 6ක්) විතර රනිලට අයින් වෙන්න තියෙන්නෙ අන්න එතකොට...