මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
Line 2කක් යන pole එකක් ගන්නකෝ.. ඒ කියන්නෙ, LECO එකේ 11kV line එකයි, CEB එකේ 33kV line එකයි (LECO primary එන එක නෙවෙයි, උන්ගෙ service දෙන්න යන වෙන line එකක්) එක pole එකක හරි clearance තියාගෙන යනවා. ඉත්න් මොකක්හරි ගහක් කඩන් වැටිල හරි, මොනවහරි ප්‍රශ්නයක් වෙලා 33 line...