1. gembaknb

    <<BCS @ Elakiri>>

    BCS exams වල notes නැද්ද? Esoft එකෙන් එහෙම හොඳ පොත් ටිකක් ගහල තියෙනවනේ. Pdf නැද්ද ඒවගෙ? ගෙදර ඉදගෙන ඉගෙනගෙන කරන්න ඉන්නෙ
  2. gembaknb

    BMICH hall prices?

    Ehema newei.. BMICH eka gann kiyala thmi hamogema mathyk une
  3. gembaknb

    BMICH hall prices?

    Elama mchn.. poddak balala kiyapanko
  4. gembaknb

    BMICH hall prices?

    BMICH එකේ සාමාන්‍යෙන් 150-200ක් වගේ දාන්න පුලුවන් hall එකක් කීයකට වගේ booking prices වෙයිද?
  5. gembaknb

    Oracle exams help please?

    Java based companyma kiyala kiyanna ba ne ithn.. samanyen 1year wage athulakadi karaganna puluwn monawada? Mata SE diploma ekak thyenwa
  6. gembaknb

    IT side එකෙන් දැන් මොකද කරන්නෙ? (Job / Course)

    Eka thamai.. e wage monawada samanyen kr puluwn me diploma eke margen?
  7. gembaknb

    IT side එකෙන් දැන් මොකද කරන්නෙ? (Job / Course)

    Job karanna puluwn machan.. mata job walata dannada kyl IJSE ekenuth ahanawa.. eeth mata degree eka iwara wenakn job ek kr widiyak na bn.. e athare karaganna deyak ona bn
  8. gembaknb

    IT side එකෙන් දැන් මොකද කරන්නෙ? (Job / Course)

    IT side එකෙන් දැන් මොකද කරන්නෙ? (Job / Course) මෙහෙමයි මචං කතාව.. මං campus degree එකක් කරන ගමන්, IJSE (Institute of Java and Software Engineering) එකේ Graduate Deploma in Software Engineering කරා මචං. SE job එකකට යන්න පුලුවන් වුනාට, degree එකට තව අවුරුද්දක් යනවා complete වෙන්න. ඉතිං ඒ නිසා job...
  9. gembaknb

    Oracle exams help please?

    OCPJP OCWCD OCBCD මේ exam 3 ගැන විස්තර ටිකක් කියන්නකෝ. මේ exam 3 pass උනාම අපිට ලැබෙන qualification එක මොනවගේද කියලා පොඩ්ඩක් විස්තර කරන්නකො. Job market එකේ මොන වගේ වටිනාකමක් එනවද කියල විස්තර පොඩ්ඩක් කියන්නකො.. ඒ වගේම මේ exam ටික complete කරලා මොනවහරි degree, MBCS වගේ ඒවට යන්න පුලුවන්ද?
  10. gembaknb

    MIT app inventor 2 - table

    මචං මට app inventor එකෙන්, php mysql database එකකින් json array එකක් එනවා. ඒ details ටික මට table එකක පෙන්නන්න ඕන. කොහොමද table හදන්නෙ?
  11. gembaknb

    Earthing System - Electrical Engineering

    මතක තියාග්න්න් විදියට දන්න කෙනෙක් හරි කියන්නකො
  12. gembaknb

    Earthing System - Electrical Engineering

    මචං earthing system එක, අර TT, TN,IT ඒ ටික සිංහලෙන් explain කරන මුකුත් document එකක් නැද්ද? ඒක කොච්චර කියෙව්වත් තේරෙන්නෙ නෑ අනේ.. මතක හිටින්නෙ නෑ පොඩ්ඩක්වත්..
  13. gembaknb

    <<BCS @ Elakiri>>

    Hari eeka thamai.. samanyen registration ekka kiyak wage yaida? E gana hoyagena epai wade ptn gnn..
  14. gembaknb

    <<BCS @ Elakiri>>

    Class nogihin karanna kiyala thamai baluwe.. class ekata thawa ganak denn epai.. class nathuwa kohomada?
  15. gembaknb

    BCS exams - need help to start

    Ammo eeke sahenna pagesnuth thiyenwne.. api msg dammama peneid danneth na.. 😂😂😂😂
  16. gembaknb

    <<BCS @ Elakiri>>

    Machan podi udawwak ona.. mn BCS exam ptn gnn inne.. mata danagnn ona mulinma karanawanm patan gaddima registration fees,anan manan ekka okkoma kiiyak gewan onada?
  17. gembaknb

    BCS exams - need help to start

    මං BCS exam ටික කරන්න කියලා ඉන්නෙ. තාම register වෙලාවත් නෑ.. මට දැනගන්න ඕන fees කොහොමද කියලා. මුලින්ම කීයක් ගෙවලද register වෙන්න ඕන.. කොහොමහරි exam එකක් හරි මුලින්ම ලියන්න registration fees, අනංමනං fees ඔක්කොම එක්ක කීයක් යනවද?
  18. gembaknb

    Electricl Engineers - පොඩි විස්තර ටිකක් ඕන

    අහ් හරි හරි.. Thanx ayye.. ලොකු උදව්වක්.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා..
  19. gembaknb

    Electricl Engineers - පොඩි විස්තර ටිකක් ඕන

    පුලුවන්නම් මට images ටිකක් පෙන්නනවද? මං සමහර තැන් වල දැකල තියෙනවා කණුව උඩ bushing වගේ එක උඩ එක තියෙන discs. තව දැකලා තියෙනවා තනි රවුම (මං හිතන්නෙ vibration මොකක් හරි එකකට.. )
  20. gembaknb

    Electricl Engineers - පොඩි විස්තර ටිකක් ඕන

    ඒ disc නෙ bushing කියලා කියන්නෙ? Transformer වල එහෙම තියෙන?

    No contents