අපි යාලුවො ටිකක් එකතු වෙලා පොඩි කම්පැනි එකක් පටන් ගත්තා. තැන එහෙම කියල නෑ. අපි වෙනම වෙබ් සයිට් එකක් එහෙම ලෝන්ච් කරල වැඩේ පටන් ගත්තෙ.
මේක මෙ බ්‍රෑන්ඩ් නේම් එකක් අපිට රෙජිස්ට කරගන්න ඔන කම්පනි එකක් විදියට.. මොකඩ ප්‍රොජෙක්ට්ස් එහෙම එනව අඩුයි රෙජිස්ටර් වෙල නැති හින්ද. ක්ලයන්ට්ස්ල රෙජිස්ට්‍ර වෙලා තියෙනවද් හොයනව.. register කරගන්නවානම් කොහොද වෙන්න ඕන? Process එක පොඩ්ඩක් කියනවද?