ජයග්‍රහණයට වඩා සහභාගිත්වයලු වැදගත්......
ඔක තමයි අපිට උන හෙනේ. ඕක sure එකටම ක්‍රීඩා අමාත්‍යංශේ ටුවර් යන්න පෙරේතයෙක් කියපු කතාවක්. සහභාගි නොවී දිනපු එවුනුත් ඉන්නවද? දිනන එක වැදගත් කිව්වනම් මේපාර පැරදුනු එකා ඊලග පාර හරි දිනන්නනේ බලන්නේ... දැන් ඉතින් ඊලග පාරත් සහභාගිවෙලා එයි...
කට්ටිය මොකද...