තොල් කලුවීම.. හෙල්ප් !

Little DJ

Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    තොල් කලුවීම.. හෙල්ප් !

    මචන්ලා තොල් කලුවෙන එකට බෙහෙතක් නැද්ද? මම සිගරට් අරක්කු මුකුත් බොන්නෙත් නෑ එවුනාට තොල් දෙක ටිකක් කලුයි.. දන්න කට්ටිය ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ.... ජෝක් නෙමේයි සිරාවටම....
     

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    Elangi thel dannawa neda ewa gapan hoda elagi thel ayurweda badu thina kadekin ganin mama kalayak ciga biwwa passa elagi thelui & bee Pani gawa
    elagi thel binduwak hawasata thol wala gapan aniwa hari yanawa addakimen kiyanne pukuwannam hoda mi pani binduwakuth dapan kuthul pani danna nam epa
    sathiyak gala balapan elagi thel supiri
    anith eka thol lick karanna epa
     
    • Like
    Reactions: Little DJ

    TreadLightly

    Member
    Sep 13, 2013
    27
    1
    0
    Mageth thol kalui. Salon ekata giya welawaka mata kiwwa glycerin ganna kiyala. dawasata 10 mins athi kiyala kiyanne. Mata nam owa karanna welawak thibbe na. one nam gala balapan. :)
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    මචං glycirin ටිකක් පුළුන් කැල්ලකට අරන් තොල් පිහිදන්න හොඳට..මගේ ස්චුල් එකේ යාලුවෙක් ඕක කර.. අනික clycirin කියන දේ cosmetics හදන්න ගන්නවා