මේ site එකෙන් ඉස්සුවෙ. කැමති කට්ටිය try කරලා බලන්න
පොඩි කාලේ ඉදලා ඉස්කෝලේ ගිහිල්ලා ඊට පස්සේ Campus ගිහිල්ල හෝ නැතුව ඊලගට අපි හැමෝම බලන්නේ හොද Job එකක් හොයාගෙන අපේ හිතේ මවාගෙන හිටපු ජිවිතේ සතුටින් ගෙවන්නේ කොහොමද කියලා නේද? ඒකට ඉතින් සල්ලි ඕනානේ. ඒනිසා අපි හැමෝම කැමති Job එකෙන් හම්බෙන ගානට අමතරව...