1. heshanlk

    internet privacy විහිළුවක් වෙලා ද ?

    පුලුවන්නම් මචන් අපිට ආරක්ෂා වෙන හැටි කියල දෙන්නකෝ, ඔයා මොන වගේ precautions පාවිච්චි කරන්නේ.
  2. heshanlk

    Cyber Security Paid courses Free

    Thanks & bump
  3. heshanlk

    මුස්ලිම් මහත්තයට ඉක්මන් සුවය ලැබේවා

    ඈ හත්තිලව්වේ එතකොට එළාර කියලා එකෙක් මේ රට ආක්‍රමණය කරාම ගාමිණී අභය මහ රජ්ජුරුවෝ දෙවියන්ට බාර දීලා කට පුක බැදගෙන හිටියනම් නියමයිනේ. අපේ කොල්ලොත් දෙවියන්ට බාර දීල කොටියන්ව ඉවර කරන්නේ නැතිව හිටියනම් දැන් උන්ට හිරේ ලගින්නේ නැතිව ගෙදරට වෙලා පවුලත් එක්ක ඉන්න තිබ්බනේ.:angry: ඕක වෙන ජාතිකාරයෙක් කිව්වට...
  4. heshanlk

    10Kg haal ura (සහල් උර )ganna thanak used

    හොදට විකිණෙන චයිනිස් කඩයකින් අහපන් උන් ගෙන්නෙම 10 උර. :yes:
  5. heshanlk

    English Movies Direct Download

    https://www.imdb.com/title/tt0191397 The Replacements 2000 ඔව් බන් හොඳ ෆිල්ම් එකක් නෙවේ නම් මොකටද 3gb ෆිල්ම් බාන්නේ.
  6. heshanlk

    කමෝන් මරුවීන්...ඔහොම යන් !!

    21 වන ශතවර්ෂයේ වීර ________ රජතුමා:angry::angry::angry:, ඒ වගේ උත්ත්මයෙක්ගේ නමක්වත් මේ වගේ මිනිහෙක්ට ආදේශ කරන්න හිත දෙන්නේ නැහැ.
  7. heshanlk

    English Movies Direct Download

    720p x265 movies 500-600mb sizes වල links හොයල දෙන්න පුලුවන්ද ?
  8. heshanlk

    English Movies Direct Download

    මචන් උඹට නෙට් එකන් හොයලද දෙන්නේ
  9. heshanlk

    16.4 million dumb cunts

    මම විතරද ආර්යා ස්ටාර්ක් කියන්නේ කවුද කියලා දන්නේ නැත්තේ ? :oo::oo::baffled::baffled:
  10. heshanlk

    පොත් අඩු මිලට

    Good luck & bump
  11. heshanlk

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    මේ තියෙන්නේ. https://www.sarasavi.lk/Book/Sobadaham-Govithana-9553043461?currencycont=LKR
  12. heshanlk

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    මම දන්න විදිහට එක පොතයි සොබාදහම් ගොවිතැන කියලා පොතක් ලියලා තියනවා හැබැයි දළුපොත මහත්තයා නම් ගොඩක් පොත් ලියලා තියනවා.
  13. heshanlk

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    අපේ පාරම්පරික දැනුම, කෙම් පහන් ක්‍රම විශේෂයෙන්ම ගොවිතැන සම්බන්ධයෙන් pdf නැත්ද ? තිලක් කන්දේගම, මහින්ද කුමාර දළුපොත යන මහත්වරුන්ගේ pdf තියෙනවා නම් ලොකු දෙයක්.

    No contents