1. heshanlk

    අවුරුද්දට කොලඹ අවටින් පැණි ගන්න තැනක්

    තැන්කු බන් හෙට ගිහිල්ලා බලන්නම්
  2. heshanlk

    අවුරුද්දට කොලඹ අවටින් පැණි ගන්න තැනක්

    මචන් කිතුල් පැණි නෙවෙයි පොල් පැණි හොයන්නේ
  3. heshanlk

    අවුරුද්දට කොලඹ අවටින් පැණි ගන්න තැනක්

    අවුරුද්දට කොලඹ අවටින් පැණි ගන්න තැනක් ඊයේ පැණී බෝතල් 3ක් ගෙනාවා එකක මැස්සෙක් කඩකාරයට පෙන්නන්න ගියාම ඌ කියනවා ඒ මී මැස්සෙක්:frown: කියලා පොල් පැණි වල මී මැස්සෝ:angry::angry: අන්තිමට ඉබ්බාගෙන් පිහාටු ඉල්ලලා වගේ බෝතලේ මාරු කරගෙන ආවා. ඉස්සර අපි නුගේගොඩ ටවුමේ තිබ්බ පැණිම කඩයකින් පැණි ගත්තා හැබැයි...
  4. heshanlk

    Free PDF books!!!

    මචන් සිංහල පොත් හොයලා දෙන්න පුලුවන්ද, මට මහින්ද කුමාර දළුපොත මහත්තයාගේ පොත් ටික ඔනේ.
  5. heshanlk

    Menna Mu Lankawata Ewilla

    :lol::lol::lol:
  6. heshanlk

    SL Army Parachute jump from One Galle Face tower

    :love::love::love:
  7. heshanlk

    2020ට මම සූදානම් ඔබ ?

    ඇයි බන් ඉස්සර සිරිසේන ලොක්කා උඹලාගේ දෙයියා නේද ? :lol::lol::lol:
  8. heshanlk

    රටේ නම වෙනස් කර ගනියි

    මම ඔයාට දොස් පැවරීමක් නෙවෙයි කරේ:no: හැබැයි ඔයා වගේ ඉගෙන ගත්ත කෙනෙක් මේ ප්‍රශ්නේ අහනවනම් මේ රටේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න ඕනේ නේද ? අහස උසට වෙර දාගැබ් බැන්දේ ශ්‍රී ලාංකිකයෝද, මහා ජලාගාර හැදුවේ ශ්‍රී ලාංකිකයෝද, බුදු දහම රැක්කේ ශ්‍රී ලාංකිකයෝද, 1803 බ්‍රිතාන්‍ය හමුදාව සමූලඝාතනය කරේ ශ්‍රී...
  9. heshanlk

    How to DJ using a Laptop Help!!! උදව්!!!උදව්!!!

    මචන් උඹ DJ කරනවද ? මම ඒ අයියට කියන්නම් තව මොනාහරි ප්‍රශ්න තිබ්බොත් මම උඹෙන් අහන්නම්. බොහොම පින් ඈ.
  10. heshanlk

    How to DJ using a Laptop Help!!! උදව්!!!උදව්!!!

    බොහොම ස්තූතියි සහෝලා සප් එකට
  11. heshanlk

    රටේ නම වෙනස් කර ගනියි

    පොඩ්ඩක් හොයලා බලන්න සහෝ, රටක් මුලින්ම ජනාවාස කරපු සංස්කෘතිය ගොඩ නගපු ජාතියේ නම කලවම් කරලා තමයි ඒ රටේ නම හදන්නේ. ඔයා අහපු ප්‍රශ්නයට ඔයාට බනින්න බැහැ මිෂනාරි අධ්‍යාපන ක්‍රමයට තමයි බනින්න ඕනේ. 1815 උඩරට ගිවිසුමෙන් පාව දුන්නේ ශ්‍රී ලංකාව නෙවේ සිංහලේ රාජ්‍යය.
  12. heshanlk

    අමුඩේ නොහොත් වස් ගීය

    මේ සින්දු දෙකත් අහලා බලන්න.
  13. heshanlk

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    සහෝ සොබාදහම් ගොවිතැන පොතට අමතරව තවත් කල් යල් බලා ගොවිතැන කියල පොතකුත් එතුමා ලියලා තියනවා.
  14. heshanlk

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    බොහොම පින් බොහොම ස්තූතියි සහෝ ඔයාට පුලුවන් පොත් ටික share කරන්නකෝ, මම අපේ ගමේ විත්ති පොත dl කරා තාම කියවන්න බැරි උනා. පුලුවන්නම් කන්දේගම මහත්තයාගේ පොත් දෙක හම්බ වුනොත් දාන්නකෝ. ඒවගේම හැමෝගෙන්ම පොඩි ඉල්ලීමක් තියනවා අරීසෙන් අහුබුදු ශූරීන්ගේ පොත් ටික upload කරන්න පුලුවන්නම් ලොකු පිනක්.
  15. heshanlk

    ඈන්ටනොව් බිම දමා සෙබලු 37 මරපු කොටින්ට දඩුව&#3

    ලෝකේ උතුම්ම ජාතියට අද අත්වෙලා තියන ඉරණම නියමයි තව බෙදි බෙදි ඉන්න තාම අපිට හරියට කෙල වෙන්න පටන් ගත්තේ නැහැ. මේ යන විදිහට ගියොත් අපිට නෙමෙයි අපේ දරුවන් සහ ඔවුන්ගේ පරම්පරා වලට තමයි අපේ පව් වලට කර ගහන්න වෙන්නේ. සිංහලයා රන්ඩු කර කර සිංහලයාටම අරිනවා. දෙමලු,මුසල්මානුවෝ සහ ආගම් කාරයෝ ලස්සනට සූක්ෂමව...
  16. heshanlk

    How to DJ using a Laptop Help!!! උදව්!!!උදව්!!!

    How to DJ using a Laptop Help!!! උදව්!!!උදව්!!! මචන්ලා උඹලාගෙන් කවුරු හරි දන්නවනම් lap එකකින් DJ කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. මොකක්ද හොද software එක etc etc. මේ උදව්ව මම දන්න අයියා කෙනෙක්ට මෑන් ටිකක් ආර්ථික අතින් දුෂ්කර තැනක ඉන්නේ පවුලකුත් ඉන්නවා හැබැයි මිනිහට sounds ගැන හොඳ...
  17. heshanlk

    Ambude........ ado balapanko patta

    සමන් ලෙනින්ගේ හඬ නම් ආයිත් කතා දෙකක් නැහැ, පට්ටම පට්ටයි. මේ ගීත දෙකත් අහන්න ඔහු තමන්ගේ හඬ පුදුම විදිහට හසුරවලා තියනවා, ඒ වගේම බෙරත් ඔහුගේ හඬට මනා පිටුවහලක් වෙලා තියනවා. cp_EhLcHSzc dNhmEB71Kj4
  18. heshanlk

    මේ_වගේ_film?

    Meet the Fockers, Anchorman, film series එක My Big Fat Greek Wedding 2002 wedding crashers 2005 joy 2015 That Awkward Moment 2014 The Perks of Being a Wallflower 2012 The Intern 2015 Easy A 2010 Good Will Hunting 1997 The Walk 2015 War Dogs 2016 Crazy Stupid Love 2011 The Night Before 2015 500...

    No contents