කමෝන් මරුවීන්...ඔහොම යන් !!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කමෝන් මරුවීන්...ඔහොම යන් !!

    රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දුන් අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් කරන ලද කතාව තොටලග රා බී වෙරිවුණු රස්තියාදුකායෙක්වත් කර නැති බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

    එම කතාව අසාගෙන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවසීම ප‍්‍රගුණ කල නායකයෙකු හා නිහතමානී නායකයෙකු ලෙස සිටි ආකාරය මෙරට සියළු දෙනාට ආදර්ශයක් යයිද ඔහු සදහන් කලේය.

    මර්වින් සිල්වා මහතා මෙම අදහස් පල කරන ලද්දේ කැබැනට් නොවන ඇමති සුජීව සේනසිංහ මහතා ධුරයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.

    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28

    21 වන ශතවර්ෂයේ වීර ________ රජතුමා:angry::angry::angry:, ඒ වගේ උත්ත්මයෙක්ගේ නමක්වත් මේ වගේ මිනිහෙක්ට ආදේශ කරන්න හිත දෙන්නේ නැහැ.