1. ajm

    සියත හෝම් ලෑන්ඩ්ස් හෝ ලියනගේ දේපල වෙලදාම් වලට අහු වෙච්ච අය ඉන්නවද, දන්නවද

    ‍ ‍යාලුවනේ , උඩ කම්පෑනි එකේ ගෙවල් හදන්න සල්ලි දීල අමාරුවෙ වෑටිච්ච කවුරු හරි ඉන්නවද? මේකෙ අයිති කාරය කාමන් ලියනගේ කියල කෙනෙක්. සල්ලි අරන් මාරු වෙන කෙනෙක්. දෑන් ඉන්නෙ රිමාන්ඩ් එකේ. අහු උනේ . ගම්පහ මීගමුව පෑත්තෙ මෙයාට තව නඩු තියෙනව කියල ආරන්චි. අන්තිමට හිටියෙ පොල්ගස් ඕවිට පිලියන්දල ඒරියා එකේ ...
  2. ajm

    Phone no GPS tracking

    Hay guys, Do any know a real phone no tracker. I need to trace a guy who cheat my money. There is a court order for that but unable to find him..
  3. ajm

    කපුවගෙ ගෝලය

    ගොඩ යන්නම බෑ කිව්වා බිල්ලක් දෙන්නම ඕනා ගොඩ වෙන්නට ඕන නිසා බිල්ලක් ඩෙන්නම් කීවා කපුවා තටුවක් හැදුවා ගෝලය රූපය ඇබුවා ගොඩට ගත්ත දෙහි ගෙඩියට කපුවට ලක්ශය ගෙව්වා මාසය දෙක ගත වෙනවා අපි වලටම ගොඩ යනවා එහා ගෙදර දෙහි වලලනට මන් දාහක් අරගත්තා:D:D:D:D:D:D
  4. ajm

    CCTV

    I was trying to add HIK Connect cctv system to anaroid 4.2.2. Any one here which give some help? Also iVMS 4500 is not scanning the QR code. If any who had same issues and get success please help:angry:
  5. ajm

    අප්පච්චි

    මන් ඉපදුනු ඒ දවසේ ඉදලා හෙවනෙල්ලක් වී මන් ලොකු කරලා මන් ලොකුවීලා නුබ පොඩි වීලා තාමත් මන් නුබෙ පොඩි පුතු වීලා
  6. ajm

    වසන්තය

    වසන්තයේ එක හැන්දෑවක ඉවුරු කොනක තනිවෙලා හමන සුලග සනීපයට ගතම දැවටිලා
  7. ajm

    මතකය

    සැදෑ කලුවර හිතේ සගවන ඔබේ පෙම්පත මගේ හිතවතියේ රිදුම් දෙන හද කදුලු පිරි නෙත හුදකලා විය සිතැගියේ කලක් ගතවිය මගේ ප්‍රේමය මතුකරන්නට අඩවියේ නුබට කියනට පමා වැඩ් විය කෙනෙක් ගෙන නුබෙ අත අනේ
  8. ajm

    3rd

    මෙච්චරකල් මම රට පෙරලගෙන හොයපු උබ අහූඋනා අද මට මගෙ ගෙට ආපු සපත්තුව අරන් පලයන් උබෙ දාපු තියෙනව දෑක්ක ඇද යට මන් රෑ හිටපු
  9. ajm

    my second try

    කාලය ඉගිල්ලිලා ගිහින් ගොඩක් අපි වයසයි දැන් ඒත් නුබ මගේ කරගත්තනම් එදා නුබ අද රැජිනක්
  10. ajm

    my first try

    හීන හැමදාම නැතුවට මන් කැමති හැබැවෙනවට නුබව මගෙ හිතෙ මට කියාගන්න බැරි උනාට

    No contents