අප්පච්චි

ajm

Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    මන් ඉපදුනු ඒ දවසේ ඉදලා
    හෙවනෙල්ලක් වී මන් ලොකු කරලා
    මන් ලොකුවීලා නුබ පොඩි වීලා
    තාමත් මන් නුබෙ පොඩි පුතු වීලා