මතකය

ajm

Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    සැදෑ කලුවර හිතේ සගවන ඔබේ පෙම්පත මගේ හිතවතියේ
    රිදුම් දෙන හද කදුලු පිරි නෙත හුදකලා විය සිතැගියේ
    කලක් ගතවිය මගේ ප්‍රේමය මතුකරන්නට අඩවියේ
    නුබට කියනට පමා වැඩ් විය කෙනෙක් ගෙන නුබෙ අත අනේ