නන්දසේන ලියනගේ මහතා විසින් රචිත 'සරසවි කුරුටු ගී'
මේ පොත මා ළඟත් තියෙනව යාලු,සරසවි කුරුටු ගී ගැන පන්කාදු හැඳින්වීමක් නියමෙටම ලියල තියෙන මනරම් පොතක්....
ඔබේ මේ වැඩේ බෝම අගෙයි....
:yes:
සමතුලිතයෙහි දි ඔබ හා එක්වෙන්න
ඉල්ලුම තිබුණි හද උතුරා පිටවෙන්න
සැපයුම නොලද තැන ඔබගෙන්...