Uploaded with ImageShack.us
මග දිගට
මුණ ගැසෙන
යම් වලාකුළක්
වෙද
හිත හිතා
ඉන්නැතිව
නිදි වදින
සරා සඳ
...
මග දිගට
මුණ ගැසෙන
යම් වලාකුළක්
වෙද
හිත හිතා
ඉන්නැතිව
නිදි වදින
සරා සඳ
...
Uploaded with ImageShack.us
මග දිගට
මුණ ගැසෙන
යම් වලාකුළක්
වෙද
හිත හිතා
ඉන්නැතිව
නිදි වදින
සරා සඳ
...
මඟ දිගට
හමුවුනේ
කුමක් වුව
නිදියන්ට
මට හිතයි
දෙනෙත් හැර

හ්ම්ම්...දකින් දකින් කෙනාට පෙම් කරන යුවතියක් ගැනද මේ?
ලස්සන නිර්මාණයක් සහෝ![]()
dakina dakin walakula noma weda
nidi wadina ma hata
an saranak weda
eyama misa
(mama hitanne me kiyanne Ganikawak gana kiyala...Mama harida manda ))

shaaaaah maxaaaaaaaaaa kaviya macho

hmm dakina dakina kenata adare karana ganu lamek ganada me liyala thiyenne...apoorui

පට්ටම තමයි බන්...
මොකද බන් දැන් වැඩිය එන්නෙ නැත්තේ...
සඳ කොච්චර පිං කරපු කෙනෙක්ද..
වලාකුල එනවා වහගන්නවා... නිදිවදිනවා.... ආයෙත් මතුවෙලා ඉස්සරහට එන වලාකුල වැලඳ ගන්නවා..
කවදත් වගේ කෙටි අරුතක අපූරු පද පෙලක්......
