මම කාටවත් කඩේ ගියේ නැහැ බං .. මට පෙන්නන ඕන කලේ.. කාත් එක්කත් අපි ගැටෙන්න ඕන නැහැ කියලා විතරයි.. අපිට පාරක් පෙන්නලා තියෙනවා ඒකේ වටිනාකම දැනගෙන ඉවරකර ගන්න කියලා... බොරුවට ගැටි ගැටි මග අහුරගන්න එපා කියලා... (වචන වලට සමාවෙයන්.. වෙන ක්‍රමයක් නැහැ තෙරුම් කරලා දෙන්න.. මගෙ යකා ඇවිස්සුනා... හිකිස්...