මේ කොල්ලො (යකෙක් උනත් මගේ හිත උනු වෙන වෙලාවල් එනවා ඒකයි කොල්ලො කිව්වෙ :love:) ... උඹට මම පොඩි අවවාදයක් දෙන්න කැමතියි.. පිළිගන්න එක නැති එක උඹේ වැඩක්... ඔය විස්තර කිරීම් වලට ... කොම්පියුටර් කෑලි,, ක්ලෝන් කරන ඒවා නැතුව .. සරල සිංහලෙන් කරපන්.. (බොරු බයිලා ඕනෙ නැහැ... අපි ඔක්කොටම සිංහල තේරෙනවා.. )...