1. D

    sulan kapolle by nanda malani meaning

    නෝනා මෙන්න පොලිසියෙන් එනවා.. කියා කැගසමින් මෙහෙකරුවෙක් කාර්‍යාලය තුලට දිවගියේය.කාර්‍යාලයේ සිට පිටතට පැමිනියේ මදක් තරබාරු මැදි වයසේ කාන්තාවකි.මහත් හඩනගමින් පැමිණි පොලිස් රිය මිදුලෙහි ගාල් කරන ලදී පොලිස් රතයෙන් බැස ආවේ පොලිස් මහතෙකු සහ පොලිස් කාන්තාවන් දෙදෙනෙකි තවද එක් කාන්තාවක් අත අලුත උපන්...
  2. D

    Ramalan sanda balanna enna fathima meaning

    රාමලාන් සඳ බලන්න එන්න ෆාතිමා.. රාමලාන් සඳ කියන්නේ අර අගමික උත්සවයේ තියන සඳ නෙවේ.සතුට සහ ලොකය දකින එකට මම කියන්නේ මේ සිංදුවේ විදිහට.. ලොල් අතේ ඇදපු මරතොදඩිය රටා වල කැකුලු වගේ තමා මේ කෙල්ලගෙ හිතත් ලස්සන දෙවල් වලින් පිරිලා තියෙන්නේ.ඒ අශාවන් ඉටු කරගන්න තහන්චි නිසා හොරෙන් අඩනවා ඒක තමයි මොට්ටැක්කිලි...
  3. D

    Meaning of ninda nethi reyeee

    උදේ පාන්දර මනුස්සයෙක් රස්සාවට යනවා බිරිද බලන් ඉන්නවා.මේ කෙල්ල හුගක් බාලයි මනුස්සය යන්නේ රැ වැඩට එන්නේ පහුවදා උදේ.හවස් යාමේ ගෙදරට එනවා තව තරුණ ගැටයෙක්.මේ ගැටයා තමා මේ කෙල්ලගේ පලවෙනි සහ අන්තිම ආදරය.මේ කෙල්ල කසාද බැදලා තියෙන්නේ කැමැත්තකින් නෙවේ. ඉතින් ආපු වෙලාවේ ඉදලා කෙල්ලගේ දුක කියනවා.එ කාලේ කරපු...

    No contents